Cool Ebay Gadgets II

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    diagnostic witarai
    awul monawada kiyala balanna puluwan...
    engine check light eka off karanna puluwan

    tune karanna puluwan eewa patta ganan ban

    japan ewata wedada danne ne... mama mage march k12 ekata order kare... eke manual eke nam thiyenne weda karanawa kiyala... awahama thamai balanna one...
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    machan honda laptop bags thiyanawa nam hoyala dennako?menna me wage ewa

    clickchick_2.jpg
    Me wage item ebay eken ganna eka paaduyi ban. Lankawe tharam aduwata bags, shoes, wallets wage ewa ganna ba wena kohenwath. Anika mewage item athapatha gaala balala ganna eka thama nuwanata huru.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම ඕක ඕඩර් කරා... කොහොම වෙයිද දන්නේ නෑ... හැබැයි ලොකු දෙයක් කරන්න බෑ ඕකෙන්...

    පාවිච්චි කරලා බලලා හොඳද කියලා කියපන්. FB15, Vitz වලට වැඩ නම් මමත් ගන්නවා.
    :yes::yes::yes:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මේක ගත්තු අය ඉන්නවද ?

    359642762_507.jpg

    http://www.ebay.com/itm/New-ENGRAVE...1238631095?pt=Power_Tools&hash=item3f27150eb7
    බල්ලගෙ collar එකේ එල්ලන්න ටැග් එකක් ගත්ත http://www.ebay.com/itm/400438188280?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
    ඕකෙ බල්ලගෙ නමයි මගෙ විස්තරයි engrave කරගන්න ඕන.. shop එකකින් කරන එක ලාභයිද ?
    shop එකකින් කරොත් quality යට වැඩේ කරගන්න පුලුවන් ඒත් 500+ යයි නම් ඔය ටූල් එක ගන්න එක ලාභයි :yes:
    පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් කියන්න :)
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    මම ඕක ඕඩර් කරා... කොහොම වෙයිද දන්නේ නෑ... හැබැයි ලොකු දෙයක් කරන්න බෑ ඕකෙන්...
    machan meka indian cars walatath use karanna puluwanda ban?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan ebay eken wahana ganna eka ganna danna ekek innawada. lankawata nevei, parana wahanayak australiawe ganna.
     

    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    පැටියා;15294076 said:
    :lol::yes: මූ හොරෙක් වෙන්න බෑ ෆීඩ්බැක් හොඳයි.
    සෙලිං ලිමිට් වැටිල ඇති :yes:

    selling limit kiyanne mokakda bun??? :confused:
     
    Status
    Not open for further replies.