Cool Ebay Gadgets II

Status
Not open for further replies.

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මට කවුරු හරි ගත්ත bi-xenon lights වල link එකකුයි
    normal-xenon (fog light වලට දාන්න)
    link එකකුයි දානවද

    මෙහෙන් ලාබෙට ගන්න පුලුවන්ද??

    car එකකට දාන්න හොඳේ ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mage usb 3.0 ADATA pen eke speed eka slow ne bun

    Warning: Only 500 of 15058 MByte tested.
    Test finished without errors.
    You can now delete the test files *.h2w or verify them again.
    Writing speed: 16.5 MByte/s
    Reading speed: 29.9 MByte/s
    H2testw v1.4

    mage parana usb 2.0 pen eke speed kingston

    Warning: Only 500 of 3827 MByte tested.
    Test finished without errors.
    You can now delete the test files *.h2w or verify them again.
    Writing speed: 10.3 MByte/s
    Reading speed: 21.8 MByte/s
    H2testw v1.4

    usb 2.0 port eke speed eka madi neda ?
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පැටියා;15311475 said:
    අනුන්ගෙ පවු වලට කර ගහන්න එපා. මොකක් හරි ගිනිගෙඩියක් ඕක :yes:
    කවදාවත් ගිනි ගෙඩි දීලත් නෑ , දෙන්නේත් නෑ මච්න් අපි :nerd:
    sirawatama oya site eka sureda ban? mamanam ahuweth adai.:confused:
    ow mach sure ,, me thiyenne unge fb page eka,,sure machn,, puluwan nan help ekak deepn machn.. naththan aparaade 30$ mama mahansi welaa oya coupon 2 win kare:( , mekath tomtop, buyincoinns wage sure site ekak

    https://www.facebook.com/FocalPricecom

    පැටියා;15311640 said:
    සයිට් එක නම් වැඩක් නෑ. Paypal එකට කෙලවෙයි :yes:

    උබල මහ බලු මිනිස්සු ඕයි ,, උදවක් දෙන්නෙත් නෑ, උදව් කරන එවුන්ට උදව් කරන්න දෙන්නෙත් නෑ,
    බලු වැඩ ඔව්ව :(
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    කවදාවත් ගිනි ගෙඩි දීලත් නෑ , දෙන්නේත් නෑ මච්න් අපි :nerd:

    ow mach sure ,, me thiyenne unge fb page eka,,sure machn,, puluwan nan help ekak deepn machn.. naththan aparaade 30$ mama mahansi welaa oya coupon 2 win kare:( , mekath tomtop, buyincoinns wage sure site ekak

    https://www.facebook.com/FocalPricecom

    උබල මහ බලු මිනිස්සු ඕයි ,, උදවක් දෙන්නෙත් නෑ, උදව් කරන එවුන්ට උදව් කරන්න දෙන්නෙත් නෑ,
    බලු වැඩ ඔව්ව :(

    ගින්නක් ගින්නක් :rofl:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පැටියා;15322181 said:
    උඹෙ රැකෝඩ් එක දන්න නිසයි මම එහෙම වෝන් කලේ.
    මට හොඳටම ෂුවර් මොකක් හරි ගිනි ගෙඩියක් තමා ඕක.
    මම දැකල තියනව උඹ Referral ලින්ක් දාගෙන නහින නැහිල්ල :rofl:

    :eek:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පැටියා;15322181 said:
    උඹෙ රැකෝඩ් එක දන්න නිසයි මම එහෙම වෝන් කලේ.
    මට හොඳටම ෂුවර් මොකක් හරි ගිනි ගෙඩියක් තමා ඕක.
    මම දැකල තියනව උඹ Referral ලින්ක් දාගෙන නහින නැහිල්ල :rofl:

    උබෙ ලබ්බ තමා, :growl:
    පෙන්නපන්කො පුලුවන් නන් මම දාපු Referral .
    නිකන් බොරු කියන්න එපා යකො ,
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පැටියා;15322343 said:
    :lol: කල පවු පස්සෙන් එනව මචං ගොනා බැඳි කරත්තෙ වගේ. පොඩ්ඩක් හිටපං හොයල දාන්න උඹෙ රැකෝඩ් ටික :P

    පෙන්නපන් පෙන්නපන් , මටත් ආසයි බලන්න .
    ඊට කලින් මතක් කරල බලපන් උබෙ ඔලුව කොහෙ හටි වැදුනද කියල,,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පෙන්නපන් පෙන්නපන් , මටත් ආසයි බලන්න .
    ඊට කලින් මතක් කරල බලපන් උබෙ ඔලුව කොහෙ හටි වැදුනද කියල,,

    අඩෝ සොරි බං උඹයි gihan4r කියන එකයි මට ටැපලුනා. :sorry:
    සොරි වෙන්න ඕනෙ :(
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පැටියා;15322475 said:
    අඩෝ සොරි බං උඹයි gihan4r කියන එකයි මට ටැපලුනා. :sorry:
    සොරි වෙන්න ඕනෙ :(

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.