::::Cool Ebay Gadgets III::::

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Enclosure for 3.5 inch SATA Hard Drive

    ලාබෙට portable hard එකක් හදාගන්න ඕනෙ නිසා Ali එකෙන් 3.5 inch desktop hard එකකට enclosure එකක් ගෙන්න ගත්තා.
    එළකිරි වගේ වැඩ.
    :D:D:D
    ගත්තෙ මෙතැනින්.

    UTB8Fw.Ui__IXKJkSalUq6yBzVXaI.jpg

    UTB8nofnE3QydeJk43PUq6AyQpXaU.jpg
     
    • Like
    Reactions: upulpdn