::::Cool Ebay Gadgets III::::

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Machanla .... mama podi idea ekak oni .... mama e bay eken sunglass ekak bid karala win kala ...... mama eka kale jollyata.... mama hituwe na win karai kiyala ... dan mata e bay eken e mail ewala tiyenawa ekata pay karanna kiyala .... mama mokakda karanna oni .... mama pay karanne natuwa hitiyoth mokak weida ? un mawa black karala daida .... ?

    kauruhari danna ekek kiyapallako mokakakda karanna oni kiyala ... :dull:

    sellerta msg ekak dapan danam sorry waradimak une kiyala
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Machanla .... mama podi idea ekak oni .... mama e bay eken sunglass ekak bid karala win kala ...... mama eka kale jollyata.... mama hituwe na win karai kiyala ... dan mata e bay eken e mail ewala tiyenawa ekata pay karanna kiyala .... mama mokakda karanna oni .... mama pay karanne natuwa hitiyoth mokak weida ? un mawa black karala daida .... ?

    kauruhari danna ekek kiyapallako mokakakda karanna oni kiyala ... :dull:

    mona reddatada ban joliyata bid karanne. :angry: ganna balagena bid karapan.:yes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Machanla .... mama podi idea ekak oni .... mama e bay eken sunglass ekak bid karala win kala ...... mama eka kale jollyata.... mama hituwe na win karai kiyala ... dan mata e bay eken e mail ewala tiyenawa ekata pay karanna kiyala .... mama mokakda karanna oni .... mama pay karanne natuwa hitiyoth mokak weida ? un mawa black karala daida .... ?

    kauruhari danna ekek kiyapallako mokakakda karanna oni kiyala ... :dull:

    මචං පොන්න/හුත්තේ වැඩ කරන්න එපා..සල්ලි තියෙවන්ම් ගනින් නැත්තම් නිකන් හිටපන්.උබලා වගේ උන් නිසා තමයි ගොඩක් sellers ලංකාවට බඩු එවන්නේ නැත්තේ..ඕකෙන් වෙන්නේ බඩු ගන්න උන්ටත් ලොකු අසාදාරනයක්
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    දන්න කෙනෙක් උදව් කරන්නකෝ...

    මම ebay එකෙන් mp3 player එකක් ඕඩර් කරා.දවස් 45ක් වෙලත් item එක ආවෙ නැති නිසා refund එකක් ඉල්ලුවා.
    seller කිවිවා pay pal හරහා invoice එකක් එවන්න කියලා.item එක ලැබුනොත් ආපහු ඒක එයාට ගෙවන්න කියලා. මම invoice එකක්යැව්වා.seller අද 8$ සල්ලි එවල තිබුනා.
    එත් මගේ pay pal එකේ මෙහෙම වැටෙනවා
    Because you have recently started to sell with PayPal, payments you receive will be temporarily placed in your pending balance for up to 21 days. For more information, please go to the Resolution Centre.

    pay pal pending balance කියලා 8$ ක් පෙන්නනවා.

    මෙහෙම වැටෙන්න ඇයි?
    මේ සල්ලි මට card එකට withdrow කර ගන්න බැරිද?
    අනේ දන්න කෙනෙක් උදව් කරන්න.ලොකු පිනක්
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    21 days walin passe watenawa bank ekata :yes:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    21 days walin passe watenawa bank ekata :yes:

    අයිිය උදව්වක් දෙන්න.
    .මම mp3 player වලට ගෙව්වෙ pay pal guest කෙනෙක් විදියට. seller invoice එකක් එවන්න කියපු නිසා මම pay pal account එකක් හැදුවා.ඒක Malaysian එකක්.hnb visa card එකෙන් verify කරේ ඊයෙ. code එක එන්න දවස් 4ක් යනවලු නේද .මේ සල්ලි මගේ hnb account එකට withdrow කරන්න දවස් 21ක් ඉන්න ඕනද?.
    pay pal වලින් hnb account එකට withdrow කරන්නෙ කොහොමද?.
     
    replied to your pm malli
     
    kusal250

    Member
    Dec 4, 2008
    20
    0
    0
    yaluwaneh meka hodai da? item 1ken mosquitos elawaganna puluwanweida ?
    hryfz6N.jpg

    http://www.ebay.com/itm/161095193494
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    [size=+2]මේ වගේ RC Helicopter ගෙනාපු අය ඉන්නවද? මේවා ගෙනාවොත් කස්ටම් එකෙන් නවත්තගනිවිද?[/size]
    &C752A_20130325124924744.jpg

    &C752A_20130325124929884.jpg

    http://www.ebay.com/itm/310644354656?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

    [size=+3]
    කවුරුවත් මේ Radio Frequency RC Helicopter's ගෙන්වලා තියෙනවද? ලොකු උදව්වක් එහෙම ගෙන්වලා තියෙන කෙනෙක් ඉන්නවනම් කියනවද?
    [/size]
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    machan sellerta kohomada kiwwe ?
    parcel eka gift wage kiyalda ? declaration walata monada danne ?
    cost eka kiyak kiyalada dala thibune

    Order karaddi note ekak danna option ekak thiyenawane payment eka confirm karana hariyedi...anna ethanadi mama hema welema note ekak danawa..adupadu thiyena ewa ewanna epa..packaging hondata thiyenna oni..GIFT kiyala mark karalama ewanna nethnam custom eke problems ethi wenawa kiyala...:)
    Please do not send me damaged items.I only accept new and genuine items as mentioned in your listing.Please double check the items before shipping.Packaging must be in a way the item wont get any damage while under shipping process.Please mark the item as a GIFT so that I will not face difficulty with customs clearance.Thanks!

    onna oya wage deyak kiyala note eka demmama hari..:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    21 days walin passe watenawa bank ekata :yes:

    :no:

    ඔය සල්ලි බෑන්ක් එකවුන්ට් එකට වැටෙන්නෙ නෑ බං. ඔය රිෆන්ඩ් එකක් නෙවෙයි.
    මුට සෙලර් එවල තියෙන්නෙ පේමන්ට් එකක්.
    කරගන්නවනම් කරගන්න තිබ්බෙ කේස් එකක් ඕපන් කරල සල්ලි ගන්න එක. :yes:
    එහෙම කලා නම් දවස් 7න් වගේ සල්ලි බෑන්ක් එකවුන්ට් එකට වැටෙනව :yes:
    ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අයිිය උදව්වක් දෙන්න.
    .මම mp3 player වලට ගෙව්වෙ pay pal guest කෙනෙක් විදියට. seller invoice එකක් එවන්න කියපු නිසා මම pay pal account එකක් හැදුවා.ඒක Malaysian එකක්.hnb visa card එකෙන් verify කරේ ඊයෙ. code එක එන්න දවස් 4ක් යනවලු නේද .මේ සල්ලි මගේ hnb account එකට withdrow කරන්න දවස් 21ක් ඉන්න ඕනද?.
    pay pal වලින් hnb account එකට withdrow කරන්නෙ කොහොමද?.

    ඔය සල්ලි විඩ්‍රෝ කරන එක පාඩුයි මොකද $5 පේපෑල් විඩ්‍රොවල් ෆී එක.
    ඔය සල්ලි කාට හරි දීල එයාට කියන්න HNB එකවුන්ට් එකට සල්ලි දාන්න කියලා.
    Facebook එකේ ඩොලර් Exchange අඩවිය කියලා පේජ් එකක් ඇති.
    ඒකෙන් වැඩේ කරගන්න පුලුවන් :yes:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මාත් 3ක් ගෙනාවා. කිසි අවුලක් කැතුව ගෙදරටම ආවා...........ගෙන්නපං

    තැන්ක්ස් මචන්, උබ ගෙන්නපු ඒවගේ ෆොටෝ හරි ලින්ක් එකක් හරි තියෙනවනම් දාපන්. මේ ලින්ක් එකේ තියෙන එක හොදද?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Alibaba.com එකෙන් බඩු ගෙන්නපු අය ඉන්නවද? sure ද එනව කියල? Site reputation එක ගැන මොකද හිතන්නේ? :confused:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පැටියා;15578075 said:
    Try Aliexpress :D

    නැහැ මගේ යාලුවෙක්ට circuits වගයක් ගෙන්නගන්න ඕනවෙලා තියෙන්නෙ. Aliexpress එකේ ඒව නැහැ. එකයි මට Alibaba.com ගැන දැනගන්න ඕනෙ :confused: