ela ela... ara Chinese reddawal 1week wath hariyata wada karanne na
![]()





Itapasse harigiyada ban neththam thama ehemada?
Elaowu meka patta, aluth mem types okkoma read karanawa. firmware update karannath puluwann.
mama update kala![]()

oka hoadai da ban?


මම හිතන විදිහට Item no 1 track කරන්න පුළුවන් site එකක් තියෙනවාඅනේ මන්දා බන්...post office එකෙන් check කරන්ඩ විදියක් නැද්ද?
,බලන් ඉදල හරියන්නේ නෑ පොඩ්ඩක් හොයල බලන්න වෙනවා නේද මචං 
එල මචන්..
ahh Thanks for the info machnz thawa dawas tikak balamu ne ehenmමේ දවස්වල China, Hong-Kong, Taiwan වලින් post එකේ එන හැම දෙයක්ම පරක්කුයි මොකද සති දෙකකට විතර කලින් එහෙ අලුත් අවුරුද්දට සති දෙකක නිවාඩුවක් තිබුණු නිසා. දැන් ඔක්කොම post office වල හිරවෙලා තියෙන්නේ. කොටින්ම කියනවනම් නැව් වලින් එන ලොකු shipments හිටං පරක්කුයි.


මම හිතන විදිහට Item no 1 track කරන්න පුළුවන් site එකක් තියෙනවා,බලන් ඉදල හරියන්නේ නෑ පොඩ්ඩක් හොයල බලන්න වෙනවා නේද මචං
![]()











මේ බලපන්කො වෙලා තියෙන දෙයක්..
![]()
item එක මේකෙ හැටියට දැන් තියෙන්න ඕන post office එකේ නේද බන්?
ඇවිල්ලා දවස් 8 ක් වෙනවා නේද?
අඩෙ මන් මොකද කරන්න ඕනේ? මුන් මට ලියුමක් වත් එව්වෙ නෑනෙ..
මුන් ඒක open කරලද මන් නැතුව..
එහෙම කරන්න පුලුවන්ද මචන්?..![]()

![]()
![]()
![]()
ohoma update ekak dakkamai ban![]()



SL wala newei oya item eka thiyenne... Collection date ekata passe 1day walin meheta enne naade ai machan?
www.17track.net eken track karama ochcharai bn enne..
man dan mokadda karanda oni bn? item eka lankawata awillada?![]()



Code:We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment. For some browsers, this problem can be resolved by clearing or deleting cookies. Message 3507
Machanla mata me error eka enawane payment ekak karanna gihama. mokadda me aula,den dawas 2ka wage indan, card eke sallith thiye.pla help
lk wala idan (security reasons)
New purchase
![]()


