::::Cool Ebay Gadgets III::::

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    මචන්ලා Spy Camera Pen ගෙන්නපු අය ඉන්නවද? ඒවගේ වීඩියෝ එකට කොච්චර විතර දුරක් අහු වෙනවද? ළඟ තියෙන දේවල් විතරද වීඩියෝ කරන්න පුළුවන්?

    bump
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    umbalageth dapu items late da?? 40 days wenawa thama dapu items 13k na ..:sorry:....
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Transcend USB 3.0 32GB JetFlash

    images

    http://www.ebay.com/itm/Transcend-U...5761829?pt=US_Memory_RAM_&hash=item19df03f8a5
    me pen eka hodada ? :eek:


    Speed eka hoda da?
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    pen එක නම් සුපිරි.. speed හොදයි.. ඒ අතින් අවුලක් නෑ.
    එත් ඔකේ paint එක යනවා ඉක්මනට, අකුරු ටික මැකෙනවා... :P

    huta emath seen da :shocked:
    wena nathai 3000kata aduwen hoda 32gb penak hoyagana.speed ekak
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    machan RC helicopters dan gennana baida limit ekak tiyanawada weght eke? mama kalinnam 2k gennuwa e dekama gedarata awa.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    http://www.buyincoins.com/item/19185.html
    පට්ට අයිටම් එකක් තවත් ...
    තමන්ගේ පෙද්ගලික වාහනයට වගේම ගෙදර දොර පාවිච්චියටත් මේක ගොඩක් වැදගත..
    මේක පාස්ටර්, කතුර, බැන්ඩේජ් වගේම ඖනේ කරන හැම දේම තියෙනවා... බලන්නකෝ... අනිවාර්යෙන් ගනින් මචං.. සෑහෙන වටිනවා....

    946038_10151761787978171_81661847_n.jpg


    මේ තියෙන්නේ ඈතුලේ තිබ්බ ඒවා


    1383884_10151761788088171_2019013844_n.jpg


    මමත් හිතුවේ නෑ මෙච්චර තියෙයි කියල.. ඒ උනාට කීම් එකයි කතුර පවා තියෙනවා...