::::Cool Ebay Gadgets III::::

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේ අයිටම් එක ගෙන්නපු අය ඉන්නවද?
    මොකද හිතන්නේ? වෙලාව හරියට වැඩ කරයිද?


    $_57.JPG
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Machanla, www.dinodirect.com site eken badu gatthu aya kauru hari innawada? badu sureda? munge shipping time eka 30-40 days..:rolleyes:

    me tab eka ganna kiyala beluwe.. spec eka hondai wage gewana ganata
    IPS display 1024 x 600, 1.6Qcore 1GB ram android 4.4
    CHUWI :baffled: V17HD Quad Core 7inch IPS link
    and meka deal ekak wage..wedi kalayak thiyena ekak ne.. me site eka gana danna kenek innawa nam comment ekak dapalla..pls..



    Dinodirect එකෙන් බඩු ගන්න එපා උං Reliable නෑ.
    ගූගල් සර්ච් කරපං Dinodirect scam කියලා එතකොට බලාගන්න පුලුවන්.
    මටත් ලඟදි කේස් එකක් වුනා :yes: