::::Cool Ebay Gadgets III::::

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    machan oya phto eka thiyna look eka thiyda bn tawa kettu hand ekakat eeka set waida?

    Curren සමහර වොච් තියෙනවා මචන් පොඩ්ඩක් slim look එකක් තියෙන. එත් ගොඩක් ඒවා සාමාන්‍යයෙන් ලොකුයි. eBay එකේ තියෙන ෆොටෝ බලලා අයිඩියා එකක් එකපාරටම ගන්න අමාරු වෙයි මචන්. හැබැයි වොච් නම් නියමට වැඩ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machanla me mp3 player wala hodan sound quality ekak thiyda Mobile 4n ekakin ahanawa waga

    කොටුවෙන් ගනිං 150යිද කොහෙද. Micro SD එකක් වෙනම අරන් ගහන්න ඕනෙ. හෙඩ්සෙට් එකකුත් හම්බවෙනවා. යාලුවෙක් අරන් තිබ්බා සවුන්ඩ් සුපිරි නෑ ඒත් අවුලක් නෑ :yes:
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    Apoo Ganna epa:sorry:
    k bro
    පැටියා;16937118 said:
    කොටුවෙන් ගනිං 150යිද කොහෙද. Micro SD එකක් වෙනම අරන් ගහන්න ඕනෙ. හෙඩ්සෙට් එකකුත් හම්බවෙනවා. යාලුවෙක් අරන් තිබ්බා සවුන්ඩ් සුපිරි නෑ ඒත් අවුලක් නෑ :yes:
    k thx bro adivce ekata:D:D:D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මම ගිය week එකේ මේ Watch ගෙන්නුවේ මේ seller ගෙන් අද ගහින් බලන කොට page එකේ තිබ්බේ මේක
    Captureqqq.jpg

    අපේ අයියලත් එක්ක ebay එකෙන්වත් item එකක් ගෙන්නන්න බැරි වෙයි වගේ
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මම ගිය week එකේ මේ Watch ගෙන්නුවේ මේ seller ගෙන් අද ගහින් බලන කොට page එකේ තිබ්බේ මේක
    Captureqqq.jpg

    අපේ අයියලත් එක්ක ebay එකෙන්වත් item එකක් ගෙන්නන්න බැරි වෙයි වගේ

    aparade bng shik! lankawe samahara ewun item eka awe na kiyala boruwata deparak genana un nisa kawadahari lankawata Ebayth nathi wenawa.

    mn meka gatha me mase 17 !
    http://www.ebay.com/itm/39078333303...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    Rs.1140 !
    seen eka kiyanne tracking number eka deela thyne. but ada 26 thama China post ekatath awilla na kiyanawane bng! mara seen eka :rolleyes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    aparade bng shik! lankawe samahara ewun item eka awe na kiyala boruwata deparak genana un nisa kawadahari lankawata Ebayth nathi wenawa.

    mn meka gatha me mase 17 !
    http://www.ebay.com/itm/39078333303...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    Rs.1140 !
    seen eka kiyanne tracking number eka deela thyne. but ada 26 thama China post ekatath awilla na kiyanawane bng! mara seen eka :rolleyes:
    ow bn kata karala wadak na
    uba item eka ship karala ati ban tacker eka wada kara nati unata
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow bn kata karala wadak na
    uba item eka ship karala ati ban tacker eka wada kara nati unata

    ඔය අඩුවට තියන වොච් වැඩක් නෑ බං ටික දවසක් යද්දි ඕවගෙ පාට යනවා.
    බ්‍රෑන්ඩ් එකක් ගනිං ගාන වැඩි වුනත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පැටියා;16938879 said:
    ඔය අඩුවට තියන වොච් වැඩක් නෑ බං ටික දවසක් යද්දි ඕවගෙ පාට යනවා.
    බ්‍රෑන්ඩ් එකක් ගනිං ගාන වැඩි වුනත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. :yes:
    mama meka gatta athal ekata bn casual ekata waga

    meka khmada bn shape da patiyo:D:D:D:D
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ow bn kata karala wadak na
    uba item eka ship karala ati ban tacker eka wada kara nati unata
    Adsense lankawen ain kara, thama lankawata Paypal naa. Ebaytath abasaranai mehema gyth :rofl: :rofl: ela mchng! u habai item eka ship kara edama. thnx :yes:
    පැටියා;16938879 said:
    ඔය අඩුවට තියන වොච් වැඩක් නෑ බං ටික දවසක් යද්දි ඕවගෙ පාට යනවා.
    බ්‍රෑන්ඩ් එකක් ගනිං ගාන වැඩි වුනත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. :yes:

    ehema kiyanna epa bn duka hithenawa :P :P nikan bn gennuwe eke tikak look ekak thyna nisa. elaz thnx anyway :yes:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචංලා වාහනේ තියන්න කාලයක් පවතින හොද ඔරලෝසුවක ලින්ක් එකක් දීපල්ලකෝ ගන්න
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    මචංලා, මේ Headphone එක use කරපු අය ඉන්නවද, කොහොමද මේක හොදද

    JVC XTREME XPLOSIVES

    $_12.JPG

    http://www.ebay.com/itm/JVC-XTREME-...75890062?pt=US_Headphones&hash=item3a9317708e

    JVC parapurama man gawa tiyanawa..patta ..10mm drivers. JVC walata wada bass tiana earphone set ekak hambun na tama.bass cannons kiala kianne..man aluten ma gatta eka tamai JVC HAMR77X. gedara sub eka wahala tiyenne me dawas wala..kana pupuranna bass. beats kale.

    ekak kianna ona. JVC earphone arenna headphones ganna epa.man hodata hoyala balala man kamati music ahanna tamai headphone gatte. jvc headphones vocals,classical walata hoda na. a kiuwe nikan plug karot takaran sound enne..anika headphone driver units patta loku nisa nikan plug karata sound ahennema nati ganai. man FIIO mont blanc portable amp eq ekat ekka use karanne

    earphone wala nam oya leda na.superb quality sound. podi deyak..JVC driver units hena loku nisa oke ena earbuds kochara adjust karat kanin watenna balanawa..man man gawa tibba cone shape rubber earbuds hai karagatta
     
    • Like
    Reactions: SSR@