මෙන්න මචන්ලා අඩුවට එක එක කුනු ගොඩවල් ගන්න පුළුවන් තවත් වෙබ්සයිට් එකක්!!
http://www.newfrog.com/today_deals.html
http://www.newfrog.com/banner/what-can-do/
oka site tika sure da ???

මෙන්න මචන්ලා අඩුවට එක එක කුනු ගොඩවල් ගන්න පුළුවන් තවත් වෙබ්සයිට් එකක්!!
http://www.newfrog.com/today_deals.html
http://www.newfrog.com/banner/what-can-do/

Ela tnx mchn
umbha ebay ekenda gaththe?
ehemanam poddak link eka deepanko![]()

ela mokakda phone eka , phots dapn balnna
Man eBay eken tamai machan gaththe.....
Auction ekak win kala 36USD wage une.
Meya tama seller
http://www.ebay.com/usr/limissyou?_trksid=p2057872.m2749.l2754
Enna 30 days wage giya habai![]()
![]()
![]()

oka site tika sure da ???![]()

sᴉɹɐ;18669538 said:![]()
![]()
![]()
ආවා ආවා බඩු ආවා පට්ට මචන්ලා speed එක නම්
අද මට ebay එකෙන් 20usd coupen එකක් ලැබුණා, ඉතින් තව usd 20 දාලා ssd drive එකක් ගත්තා
![]()
http://www.ebay.com/itm/261011884501?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
![]()
Capacity(GB) -32GB(4CH)
Sustained Read -150MB/S
Sustained Write -64MB/S
ssd use කරන අය ඉන්නවා නම් එකේ හොද නරක කියන්න.
මචංස්ල මම මෙතෙක් කාලයක් ගෙන්නුවෙ එකම Address එකට. අපිට බැරිද වෙන වෙන Address වලට ශිප් කරගන්න

උඹල ගෙනල්ල තියන Rs.2000 කට පාඩු නැති සවුන්ඩ් හොඳටම තියන 3.5mm Headphones/ Headsets / Earbuds මොනාද මචංස්ල...
2000කට අඩු ඒව කියපල්ල හොඳේ![]()
Awei ES900i
මේක ගන්න පුලුවන් 1000කට වගේ.මේ ගානට ගන්න පුලුවන් හොදම headset එක මේක තමයි මන් දන්න තරමට.
[IMG/]http://www.clickbd.com/global/classified/item_img/1012375_4_original.jpg[/IMG]