::::Cool Ebay Gadgets III::::

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔන්න බඩියෝ උබේ එකක්ම ගත්තා :love:
    මට බේස් නම් මදි වගේ බන් :yes:

    M05Exac.jpg


    G4RxMXm.jpg


    S7tAfKc.jpg


    ddIEGzB.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Item එකක් China වලට return කලා. බලපල්ලකෝ shipping speed එක.

    Parcel No.RF010926071LK tracking result

    2015-12-28 16:46:00.0 Sri Lanka received

    2015-12-31 11:08:00.0 arrive Sri Lanka 科伦坡 Transit Station

    2015-12-31 11:13:00.0 leaving 科伦坡

    2015-12-31 12:15:00.0 科伦坡 export customs cleared

    2016-01-04 10:04:25.0 Beijing Transit Station import customs scan

    2016-01-04 13:31:03.0 Beijing Transit Station import customs cleared (domestic transit )

    2016-01-10 09:46:12.0 Shenzhen Transit Station import customs scan

    2016-01-10 15:03:18.0 Shenzhen Transit Station import customs cleared (domestic transit )

    2016-01-12 10:51:42.0 arrive 投递深南中 delivery office

    2016-01-12 15:15:05.0 投递深南中 attempt delivery
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ




    මචංලා මට HOVER BOARD එකක් ගන්න පට්ට ආසාවක් තියෙනවා :dull::dull::dull::dull: මෙව්වා ලංකාවට ගෙන්නන්න පුළුවන් වෙයි ද ?








    s-l1600.jpg
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36




    මචංලා මට HOVER BOARD එකක් ගන්න පට්ට ආසාවක් තියෙනවා :dull::dull::dull::dull: මෙව්වා ලංකාවට ගෙන්නන්න පුළුවන් වෙයි ද ?








    s-l1600.jpg

    thama paata gananne ban ....:baffled::baffled: gennanna puluvan vei..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ebay බඩු එනවා නේද ?
    අර කෙස් ගිය දවස් වල mouse pad එකක් අරගෙන අවේ නැනේ. අපරාදේ 1400 ක් විතර ගියා. refund ගත්තෙත් නැ.

    ඊයේ දැම්ම ආයේ items 5ක් විතර. ඒවා අවේ නැත්නම් ලොවෙත් refund ගන්නවව්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ebay බඩු එනවා නේද ?
    අර කෙස් ගිය දවස් වල mouse pad එකක් අරගෙන අවේ නැනේ. අපරාදේ 1400 ක් විතර ගියා. refund ගත්තෙත් නැ.

    ඊයේ දැම්ම ආයේ items 5ක් විතර. ඒවා අවේ නැත්නම් ලොවෙත් refund ගන්නවව්

    dapiya ara software eka
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    446
    132
    43
    මන් පේපැල් අකව්න්ට් එක හැදුවේ මැලේසියා විදිහට .දැන් මන් ඊබේ පේ කරන්න යනකොට මේ පලවෙනි පික් තියන ඒර එක එනවා .ඊට පස්සේ මන් තව යාලුවෙක්ට සල්ලි ටිකක් යවන්න ට්‍රයි දුන්නා එතකොට එනවා 2 වෙනි ඒර එක .ඊට පස්සේ මන් උන්ට මෙයිල් එකක් දල අහපුවම උන් එව්වේ එක තමා 3 වෙනි පිව් එකේ තියෙනේ .දැන් මොකද න මන් කරන්නේ,උන් කියන්නේ addras වෙනස් කියලනේ.මන් දැන් ශ්‍රී ලංකා කිඋවොත් ලිමිටි කරයිද ?.
    1)
    24cz9yh.png


    o5ouiu.png


    9a7ndk.png

    VPN Software ekak install karala malaysia ip ekaking connect weyan ethakota puluwan math karanne meka