Sandisk 32GB pen received. Not satisfied with the speed. maximum speed 10Mbps. අනිත් ඒව අවුලක් නෑ. 30GB වෙනකන් data දාන්න පුළුවන්. data corrupt වෙන්නෙ නෑ. කවුරුහරි pen එකක් ගන්න හිතන් ඉන්නව නම් ඔය පහල දාල තියන TRANSCEND එක ගනින් . මේක ගත්තු අයගෙ tested ratings තියනව. දැනුයි අහු වුනේ.![]()
![]()
![]()
http://www.ebay.com/itm/TRANSCEND-J...WARRRA-/331206573364?hash=item4d1d733d34#rwid
![]()
මේකේ තත්වේ කොහොමද ? මටත් එකක් ගන්න ඕනේ ?


