::::Cool Ebay Gadgets III::::

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Sandisk 32GB pen received. Not satisfied with the speed. maximum speed 10Mbps. අනිත් ඒව අවුලක් නෑ. 30GB වෙනකන් data දාන්න පුළුවන්. data corrupt වෙන්නෙ නෑ. කවුරුහරි pen එකක් ගන්න හිතන් ඉන්නව නම් ඔය පහල දාල තියන TRANSCEND එක ගනින් . මේක ගත්තු අයගෙ tested ratings තියනව. දැනුයි අහු වුනේ. :eek: :eek: :eek:
    http://www.ebay.com/itm/TRANSCEND-J...WARRRA-/331206573364?hash=item4d1d733d34#rwid

    z7mZF8v.jpg

    මේකේ තත්වේ කොහොමද ? මටත් එකක් ගන්න ඕනේ ?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,997
    5,146
    113
    ada me mouse pad eka awa. meka gennapu thawa ewun innawada? mouse eka thibbaama poddak mouse pointer eka natanawa wage. tika kalayak yaddi hari yaida?

    J4VAv89.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ada me mouse pad eka awa. meka gennapu thawa ewun innawada? mouse eka thibbaama poddak mouse pointer eka natanawa wage. tika kalayak yaddi hari yaida?

    J4VAv89.jpg

    mage langa thineth oka 4 or 5$ une btw oka fake ekak, original razer mouse eka nam awlak nathuwa wada oya fake mouse pad eke
     

    nimamax

    Member
    Mar 2, 2016
    41
    1
    0
    mama ebay1n hands free1k order karaa masa 2k vithravenava thama ave na mata refund karanna oni kohomada refund kranne.?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔන්න බලහන් මම ගත්ත ඒවා
    s-l1600.jpg

    Zoom 10-180x100 50mm Tube Central Focus Night Vision Binoculars Telescope
    Approximately US $41.01

    O/L's හොඩ දා ගත්තු නිසා ගත්තු තෑග්ගද මේ? හොඳයි හොඳයි ඔහොම යමු
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    O/L's හොඩ දා ගත්තු නිසා ගත්තු තෑග්ගද මේ? හොඳයි හොඳයි ඔහොම යමු

    මචන් මේක දේශපාලන ත්‍රෙඩ් එකක් නෙමෙයි .. නිකන් පදිරි වෙන්නේ නැතිව මරු වනවද? ත්‍රෙඩ් එක කන්න එපා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    මචන් මේක දේශපාලන ත්‍රෙඩ් එකක් නෙමෙයි .. නිකන් පදිරි වෙන්නේ නැතිව මරු වනවද? ත්‍රෙඩ් එක කන්න එපා
    කවුද බන් O/L's කරන එවුන් එක්ක දේශපාලනේ කතා කරන්නෙ? මන් දාපු reply එක අයේ කියවන්න