Oya me Perfume eka gennuwada?
kochchara dawasak yanawada item eka gedarata enna?
Perfume tax wadinne nathuwa order karanna puluwanda??????
mona tax ekakwath wadinne nea. DHL . dawas 17 kin aawa
kohomada ban suwada?
kochchara wela thiyanwada?
complements kohomada?
Data ඉවරයි. 12n පස්සේ බලල තිබ්බොත් දාන්නම්.
ithin ban oka ebay hari aliexpress eke hari search karapanko USB Mini to USB cable kiyalamage help kawureth nadda balanna
![]()
මෙන්න මේ garden light එක ගෙනාපු කවුරුහරි ඉන්නවද? මේකෙ එලිය කොහොමද?
NOK 25.54 වෙනවා ඒ කියන්නේ Rs.466ක් මේ ගානට ලාබයි කියල හිතුන. එක පාර 3ක් විතර ගෙන්නුවොත් පැකේජ් එක ලොකු නිසා tax ගහයිද?
http://www.ebay.com/itm/272212792539?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
Car DVR Vehicle Camera Video Recorder ena cable akak ona hebai digata epa podi akak hodai plz ebay link dennakooo
![]()
mama ona wune red mark karapu akak
mama gaththe oka eth araka na ekai
http://www.ebay.com/itm/172193830943?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
![]()
මෙන්න මේ garden light එක ගෙනාපු කවුරුහරි ඉන්නවද? මේකෙ එලිය කොහොමද?
NOK 25.54 වෙනවා ඒ කියන්නේ Rs.466ක් මේ ගානට ලාබයි කියල හිතුන. එක පාර 3ක් විතර ගෙන්නුවොත් පැකේජ් එක ලොකු නිසා tax ගහයිද?
http://www.ebay.com/itm/272212792539?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
පොඩ්ඩා;20745910 said:මම මේකනම් ගෙනාව සාමාන්‍ය එළියක් තියෙනවා . හැබැයි එකයි ගෙනාවේ
geekbuying,banggood sites දෙක තාම වැඩ කරනවද මචන්ලා?
ලගදි මොනවහරි order කරපු කවුරුහරි ඉන්නවද?

telescope ekak gennapu ekek nadda