ebay එකෙන් phone එකක් ගන්න එක risky ද? මට ටිකක් අඩුවට phone එකක් ගන්න ඕනේ වෙලා තියනවා, කලින් phones අරන් තියන කට්ටිය විස්තර කියන්ඩෝ!
Last edited:
Matah oka thama thiyana problem eka.. but godak aya genawa nhe ??ebay එකෙන් phone එකක් ගන්න එක risky ද? මට ටිකක් අඩුවට phone එකක් ගන්න ඕනේ වෙලා තියනවා, කලින් phones අරන් තියන කට්ටිය විස්තර කියන්ඩෝ!
Bro.. Meka Kohomada ? Hodata use karanna puluwanda ?පැටියා;12797650 said:http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=320890557901
Zenithink කියන්නෙ උංගෙ බ්‍රෑන්ඩ් එක.
ඕකෙ 8GB එක දැං 120ට වගේ ගන්න පුලුවන්.
මම තව ටික දවසකින් ඕකෙම C91 Upgrade එක ගන්න ඉන්නෙ
ගේම්ස් වලින් දැනට ගහලා තියෙන්නෙ NFS Shift එකයි Brothers in Arms 2 HD එකයි විතරයි.
මම මේකට 1GHz Overclocked Kernel එකක් දාලා තියෙන්නෙ. Stock Kernel එක 800 MHz වලට ලිමිට් කරලා තියෙන්නෙ.
Overclock කරන්න ඕනෙ නෑ. Stock Kernel එකෙත් ඔය ගේම්ස් ගහන්න පුලුවන් කිසි ගින්නක් නැතුව.
C71 එකේ GPS, Bluetooth, 3G නෑ. External ගහන්න පුලුවන්.
![]()
Affa meka Aran nheගන්න ඕනේ නම් ඉක්මනට bid කරපන්, c91 upgrade එක!
![]()
http://www.ebay.com/itm/10-2-Zenith...sion_Other&hash=item27c7a77636#ht_7501wt_1204
http://www.ebay.com/itm/10-2-Zenith...lets_eReaders&hash=item2a1e577b07#ht_6345wt_1
Me wage 10 Inch ekak nadda Hambu ne wena ? SIM danna puluwan..ow, tax gana, honda sellers la gana wisthara tikak hoyaganna oneMatah oka thama thiyana problem eka.. but godak aya genawa nhe ??
Seller wa Nam hoya ganna puluwan Uta thiyana Feedbacks walinow, tax gana, honda sellers la gana wisthara tikak hoyaganna one
Kohomath badu awe naththam Ebay ekata Report karanna puluwan nhe ... 
Seller wa Nam hoya ganna puluwan Uta thiyana Feedbacks walinKohomath badu awe naththam Ebay ekata Report karanna puluwan nhe ...
Tax Case and badu lankwe ewun apita denawada kiyala thama awula...

hmm ow, feedback balannath puluwan, kalin genna gattu kenek hoyagattot poddak sure ne![]()
Yha yha 
Yup Bro ....Malaysia dala hadpu paypal ekakata HNB card ekak link karanna pulwanda?
HNB account eke address ekama denna... With Account Holder name... Country eka Vitharak Change karannaDon't Get worry brother...mata udawwak one.mama buyin coin walin baduwak payment karala gattha.mama pay karanne hnb card eka paypal attach karala.dan eka awe na kiwwama refund karannam kiwwa.eth kohomada eya e gewapu gaana refund karanne?paypal ekata apahu danawada?hnb card ekata danawada?


Bump kara kara inne... Mama ara TAB ekak gana ahala thiynawa.. ekata REPLY ekak danwako![]()

macahnlazz,,,,, mama gawa alutma epad akak thiyenawa,, gaththa vitharai kemathi kenek inawanam PM akak danna,,sadarasna ganakata adu karala denam
(meka sell karane mama androd 4n akak gaththa machn)
අර මොනාදෝ මාලු කෑවනං විඳවපං බලලෝ කිවුවලු 
පැටියා;12808897 said:අර මොනාදෝ මාලු කෑවනං විඳවපං බලලෝ කිවුවලු
$60ට ගත්ත ටැබ් එකද මචං?
පැටියා;12808897 said:අර මොනාදෝ මාලු කෑවනං විඳවපං බලලෝ කිවුවලු
$60ට ගත්ත ටැබ් එකද මචං?
