cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12881321 said:
    අනේ බං ලංකාවෙ තැපෑල දැං වැඩ නැද්ද?
    අයියෝ මගෙ සල්ලි :(
    mage digitizer ekak awema na ne :oo: palaweni sareta oya wage loku baduwak awe nathi une :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mage digitizer ekak awema na ne :oo: palaweni sareta oya wage loku baduwak awe nathi une :oo:

    :(:(:(
    මොකක් හරි ලොකු සිද්දියක් තියනවා පූස්.
    දැං සති දෙකකින් විතර මට මොකුත්ම ආවෙ නෑ.
    වෙනදට පියුම් මාමා කොල කෑල්ලක් ලියුං පෙට්ටියට දාලා යනවා පාර්සලයක් තියනවා ගිහිං ගන්න කියලා.
    එක්කො මොකෙක් හරි ඔය දාන කොල ටික පෙට්ටියෙන් ගල් කරලා බඩු ටික අරං.
    නැත්තං අරුං එවලා නෑ :growl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පැටියා;12881620 said:
    :(:(:(
    මොකක් හරි ලොකු සිද්දියක් තියනවා පූස්.
    දැං සති දෙකකින් විතර මට මොකුත්ම ආවෙ නෑ.
    වෙනදට පියුම් මාමා කොල කෑල්ලක් ලියුං පෙට්ටියට දාලා යනවා පාර්සලයක් තියනවා ගිහිං ගන්න කියලා.
    එක්කො මොකෙක් හරි ඔය දාන කොල ටික පෙට්ටියෙන් ගල් කරලා බඩු ටික අරං.
    නැත්තං අරුං එවලා නෑ :growl:

    ඇයි පියුම් මාමා ගෙදරට බඩු ගෙනත් දෙන්නේ නැද්ද?:nerd::oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12881620 said:
    :(:(:(
    මොකක් හරි ලොකු සිද්දියක් තියනවා පූස්.
    දැං සති දෙකකින් විතර මට මොකුත්ම ආවෙ නෑ.
    වෙනදට පියුම් මාමා කොල කෑල්ලක් ලියුං පෙට්ටියට දාලා යනවා පාර්සලයක් තියනවා ගිහිං ගන්න කියලා.
    එක්කො මොකෙක් හරි ඔය දාන කොල ටික පෙට්ටියෙන් ගල් කරලා බඩු ටික අරං.
    නැත්තං අරුං එවලා නෑ :growl:
    mama nam package eka lankawata awa kiyala track update una gaman galle custom karayata call karala kiyanawa mama enawa kiyala
    oya letter anan manan one na jarawa tika haiyata thibunama athi :rofl: iye 7000 dunna :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි පියුම් මාමා ගෙදරට බඩු ගෙනත් දෙන්නේ නැද්ද?:nerd::oo:
    නෑ බං සතියෙ දවස් වල ගෙදර කවුරුත් නෑ :sorry:
    mama nam package eka lankawata awa kiyala track update una gaman galle custom karayata call karala kiyanawa mama enawa kiyala
    oya letter anan manan one na jarawa tika haiyata thibunama athi :rofl: iye 7000 dunna :oo:
    නෑ බං කස්ටම් අල්ලන බඩු නෙවෙයි :D
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    පැටියා;12881620 said:
    :(:(:(
    මොකක් හරි ලොකු සිද්දියක් තියනවා පූස්.
    දැං සති දෙකකින් විතර මට මොකුත්ම ආවෙ නෑ.
    වෙනදට පියුම් මාමා කොල කෑල්ලක් ලියුං පෙට්ටියට දාලා යනවා පාර්සලයක් තියනවා ගිහිං ගන්න කියලා.
    එක්කො මොකෙක් හරි ඔය දාන කොල ටික පෙට්ටියෙන් ගල් කරලා බඩු ටික අරං.
    නැත්තං අරුං එවලා නෑ :growl:
    උඹට පියුං මාමා ශුවර් ද? සමහර ඩයල් ඉන්නවා පාර්සල්, චෙක් එහෙම ගල් කරන එවුන්.
    :angry::angry::angry::angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට පියුං මාමා ශුවර් ද? සමහර ඩයල් ඉන්නවා පාර්සල්, චෙක් එහෙම ගල් කරන එවුන්.
    :angry::angry::angry::angry::angry:

    ඌ නම් අවුලක් නෑ බං ඒත් කියන්නත් බෑ බං තුට්ටු දෙකේ පඩියක්නෙ උන්ට හම්බවෙන්නෙ :rofl:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    capturelyu.png

    Machan thava kiii davasak yayida???:(:(:(
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mama nam package eka lankawata awa kiyala track update una gaman galle custom karayata call karala kiyanawa mama enawa kiyala
    oya letter anan manan one na jarawa tika haiyata thibunama athi :rofl: iye 7000 dunna :oo:

    7000 dunne mokatada bola ...?:P..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පැටියා;12881711 said:
    නෑ බං සතියෙ දවස් වල ගෙදර කවුරුත් නෑ :sorry:

    නෑ බං කස්ටම් අල්ලන බඩු නෙවෙයි :D

    ow ban post man dakapu kaalaayak mathaka na ...:sorry:...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    ayyo ban ...phone 6 ta mona reddakata da uuta 7000k dunne ..
    mama giya nam okata phone 6ta vadima unoth denne 4000 yi
    kannadi polanga umbawa hondata andala huuragena kanawa vage ...:lol:.:yes:.:oo: ...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ayyo ban ...phone 6 ta mona reddakata da uuta 7000k dunne ..
    mama giya nam okata phone 6ta vadima unoth denne 4000 yi
    kannadi polanga umbawa hondata andala huuragena kanawa vage ...:lol:.:yes:.:oo: ...
    :lol: china phone newei ban genawe galaxy s2 , sensation 4g, optimus 3d :P
     
    Status
    Not open for further replies.