මචං මෙව්වා eBay 1 එනකං බලං ඉන්න ඕනේ නෑ මෙහෙන් ගන්න පුලුවන් 110/= 

මීගමුවේ තැනක තියෙනවා

මීගමුවේ තැනක තියෙනවා

මචං මෙව්වා eBay 1 එනකං බලං ඉන්න ඕනේ නෑ මෙහෙන් ගන්න පුලුවන් 110/=
මීගමුවේ තැනක තියෙනවා

ඇයි මචං අර කලු පාට පැච් එකක් තියෙන්නේ?
එතන උඹේ eBay Id එකද?
මට කියන්න පුලුවන්ද? ඇයි උඹ eBay ID එක හංගන්න උත්සාහ කරන්නේ කියලා???ඒප කස්ටිය දැනගන්න එකේ අවුලක් තියෙනවාද?? (අර Fiverr වල ID එකෙන් GiG කොපි කරනවා වගේ කේස් එකක් තියෙනවාද??) දැනගන්න ආසයි අපි එහෙම නොකරන නිසා!!

Congratz machan![]()

මචංලා මම ඊයේ පේපැල් එක කන්ෆර්ම් කලේ. මම බඩු දෙකක් ඕඩර් කරලා පේ කළා. ඒවා හරියට වැඩේ උනා. ඒත් දැන් වෙන එකක් වත් පේ කරන්න බැහැනේ...
Your request could not be processed at this time
We were not able to process your payment.
- Please contact PayPal customer service for further assistance.
Error Code #10486
මෙන්න මෙහෙම වැටෙනවනේ... මොකද කරන්නේ මේකට???![]()

machan kiwwata sorry wenna one![]()
thx macho.. mage bokka uba.![]()
..................................................

mata ada meka awa
padam wada karala oluwe amaru ehema hadena ewun ganilla.
http://www.tomtop.com/eye-care-massager_p3343.html
![]()
machan kiwwata sorry wenna one
congratz ayya![]()

machn meken mkada wenne podi kik ekak enawada(i mean plain tea ekak gehuwa wageda)
පැටියා;13057259 said:kolu fit ekak wage![]()

tomtop nam aulak naha.machanla paypal ekata invoice ekakin pay karata aulak nadda ebay ekan nathiwa
seller nam Tomtop
![]()
![]()
Ada mama ebay ekata yanakota mail ekak avith thibuna. ithin nikamata click karla baluwa.
ado mama danneth na eBay ekata bahala adata auruddak wenawa.
Ubala ekka godak dewath beda hada gaththa. kiyala dunna.. ithin hamotama thx.![]()
..................................................