Cool KALUTARA cOOL

ammoo gini godak gahamu

fire.jpg
 
  • Like
Reactions: cshapegt

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Current conditions as of 8:11 AM LKT
    Light Rain Shower
    Feels Like:
    19 °C
    Barometer:
    982.05 mb and steady
    Humidity:
    83 %
    Visibility:
    9 km
    Dewpoint:
    16 °C
    Wind:
    NE 19.31 km/h
    UV Index:
    --
    UV Description:
    Low
    Sunrise:
    6:56 AM
    Sunset:
    6:40 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    Current conditions as of 8:11 AM LKT
    Light Rain Shower
    Feels Like:
    19 °C
    Barometer:
    982.05 mb and steady
    Humidity:
    83 %
    Visibility:
    9 km
    Dewpoint:
    16 °C
    Wind:
    NE 19.31 km/h
    UV Index:
    --
    UV Description:
    Low
    Sunrise:
    6:56 AM
    Sunset:
    6:40 PM

    ඉඩී අමීන්ගේ රටේ....!! nisa wath de ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පට්ට සීතලයි - ගම්පහ විශේෂ වාර්තාකරු "ඇග්‍රම්‍රස්"
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ ටිකේ පාන්දරට පට්ට හීතලයි බන්.රෑට නින්ද යන්නෙත් නෑ බන් රෙදි 2ක් පොරවලත්.ඇහැ ඇරෙනවා හැම වෙලේම.... මේ දවස් වල නානවා කියන්නේ මරන්න වගේ බන්.වතුර ටික ඔලුවට වැටෙද්දි... මං පැයක් විතර ඔළුව තෙමලා තමයි නාන්නේ.වතුර නිකන් අයිස් වගේ.... මොනවා වෙන්න යනවද මංදා....
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    අම්මෝ ඔව් බන්, අද කලුතර 20C, මට ඊයෙ රෑ හරියට නින්ද ගියෙත් නැහැ. දත කට පූට්ටු වෙනවා සීතලට :(