Coolding pad

jusi

Well-known member
  • Sep 2, 2012
    977
    863
    93
    කොල්ලනේ.. ලැප්ටොප් එකකට ගන්න හොද කූලින්ග් පැඩ් එකක් කියගෙන යමුද?? දැන් තියෙන්නෙ මෙකක්
    LCP0001.jpg

    barclays එකෙන් ගත්තේ... ටික කාලෙකින් ෆෑන් හරියට කැරකෙන්නෙනැතිව් ගියා.. අනික ලැප් එක පහලට ලිස්සන එන්නෙ නැතිවෙන්නතියන කැල්ලත් කැඩුන..

    මන් Sense.lk එකෙන් මේක ගන්න කියල හිතුවෙ...
    39829_4936_COPUXX0011-1.png

    මෙක ට වඩ හොද එකක්.. කල්පැවැත්මක් තියන එකක් තියනවද.. ලැප් එක හොදට කූල් වෙන??


    bump
    ------ Post added on Feb 24, 2024 at 7:53 AM

    bump
    ------ Post added on Feb 24, 2024 at 7:38 PM