Part Time Job තියෙනවා

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    හොද English Communication Skill එකක් තියෙන, WhatsApp එකෙන් Customers ලා Handle කරන්න පුලුවන් Male/Female කවුරුහරි ඉන්නවනම් මට PM එකක් දාන්න. ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් Part Time Job එකක් තියෙනවා.

    කාටවත් Calls ගන්න එහෙම නෑ. තමන්ට Customers ලව Product එකකට Convince කරගන්න පුලුවන් තරම් හොද සිංහල/English Communication Skill එකක් තියෙනවා කියලා හිතනවනම් මට PM එකක් දාන්න.

    bump
    ------ Post added on Nov 28, 2021 at 3:25 PM
     

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    Delivery Rider (Part Time) – Rawathawatta - Katubedda

    Job Type: Part Time
    Route : Rawathawatta to KDU Start
    Time: 6.00 am (Weekdays)
    Bike model: Scooter
    Tel: 0711251042 - Chanchala