මච්න්ල මගේ වාහනෙට ඇවිල්ල තියෙන්නෙ නිල් පාට කූලන්ට් එකක්. ඒකෙ ලෙවෙල් එක අඩුවෙලා තියෙන්නේ. එකට කූලන්ට්මද දාන්න ඕනෙ බැටරි වතුර දාන්න හොන්ද නැද්ද?. අනික ඒක මම හිතන්නෙ ඇන්ටි ෆ්‍රීස් කූලන්ට් එකක්ද කොහෙද ලංකාවට එව්ව ඕනෙනෑ නේද පොඩි උපදෙසක් දන්න කෙනෙක් කියනවද?