මම Cooling glasse එකක් හදවා ගත්තා. ඒත් ඒක දැම්මම ඇස් වලට අමාරුයි වගේ. ටික වෙලාවක් දාගෙන ඉදලා ගැලෙව්වාම දැලක් දැම්මා වගේ දැනෙනවා ලාවට. එක සාමාන්‍ය ද? ඇස්වල පෙනීම අඩු වෙන්න පුළුවන් ද මේක හින්දා?
මම ඇහුව ඩොකෙක්ගෙන් cooling glass එකක් දැම්මට කමක් නැද්ද කියල මොකද පැය 10-12 ක් ලැප් එක ඉස්සරහ ඉන්න නිසා . පොර කෙලින්ම කිව්වේ හොදට තියන ඇස දෙක සවුත්තු කරගන්න එපා නිකන් විදුරු කෑලි දාල කියල. vision අව්ලක් තියන කෙනෙක්ට දැම්මට අව්ලක් නැල්ලු හැබැයි vision එක හොද කෙනෙක් cooling glass දාන එක recommend කරන්නේ නැහැ කියල තම කිව්වේ .මම Cooling glasse එකක් හදවා ගත්තා. ඒත් ඒක දැම්මම ඇස් වලට අමාරුයි වගේ. ටික වෙලාවක් දාගෙන ඉදලා ගැලෙව්වාම දැලක් දැම්මා වගේ දැනෙනවා ලාවට. එක සාමාන්‍ය ද? ඇස්වල පෙනීම අඩු වෙන්න පුළුවන් ද මේක හින්දා?
තෑන්ක් මචන්. අපරාදේ සල්ලී. මට පොඩ්ඩක් හොයල බලන්න තිබ්බේ.කට්ටියට මේක වැදගත් වෙයි.මම ඇහුව ඩොකෙක්ගෙන් cooling glass එකක් දැම්මට කමක් නැද්ද කියල මොකද පැය 10-12 ක් ලැප් එක ඉස්සරහ ඉන්න නිසා . පොර කෙලින්ම කිව්වේ හොදට තියන ඇස දෙක සවුත්තු කරගන්න එපා නිකන් විදුරු කෑලි දාල කියල. vision අව්ලක් තියන කෙනෙක්ට දැම්මට අව්ලක් නැල්ලු හැබැයි vision එක හොද කෙනෙක් cooling glass දාන එක recommend කරන්නේ නැහැ කියල තම කිව්වේ .
හැප්පුන එකක් ගන්න. අඩුම ගානේ ඕක වැදිලා නැත්තම් අවුලක් නෑ. උබට ඕක දෙන්න ගියාම තරු පෙනෙයි වැදුන ඒවා දැන් හොයා ගන්න පුළුවන්. ඇද ගහපුවා මෙහෙ උන්ට කියල කොච්චර හැදුවත් වැඩක් නෑ.පිස්සුද බන්,හැප්පුන එකක් ගන්න. අඩුම ගානේ ඕක වැදිලා නැත්තම් අවුලක් නෑ. උබට ඕක දෙන්න ගියාම තරු පෙනෙයි වැදුන ඒවා දැන් හොයා ගන්න පුළුවන්. ඇද ගහපුවා මෙහෙ උන්ට කියල කොච්චර හැදුවත් වැඩක් නෑ.


issella doctor kenekta pennala inna doctor kenekta pennala nAttan. specialist kenekta. nAttan aparadhayak wenne. Optical wala kattiya kohoma hari business eka karanna balanawa misak customer gAna care karanne nA wage wAdak mata num therune.මටත් ඔලුවෙ කැක්කුම ගැන කිව්වම ඕකක් හදාගන්න කිව්වා.. තවම යන්න බැරි උනා
මචන් ඉක්කන්ට ඩොක්ට කෙනෙක් ගාවට පලයන්පිස්සුද බන්,හැප්පුන එකක් ගන්න. අඩුම ගානේ ඕක වැදිලා නැත්තම් අවුලක් නෑ. උබට ඕක දෙන්න ගියාම තරු පෙනෙයි වැදුන ඒවා දැන් හොයා ගන්න පුළුවන්. ඇද ගහපුවා මෙහෙ උන්ට කියල කොච්චර හැදුවත් වැඩක් නෑ.