මං කථා කරන්නේ මගේ යාලුවා වෙනුවෙන්..Coolkasun. එයා සාධාරනව මේකෙ දේශපාලනය කලා. sf ගෙ කටිටිය කථා වෙලා හෝ ඇත්ත දිරවගන්න බැරැව උගෙ reps අඩු කරන්නයි, අනං මනං ද ජරා වැඩ කරන්නයි පටන් ගත්තහම fake ID එකකින් ආවත් කමක් නෑ කියලා එක අතකින් හිතෙනවා. elakiri එකේ බැලුවොත් දේශපාලන threads උරවලා මේකෙ උන්ව දෙපැත්තට කෙටෙව්වෙ අතුලලා වගේ උන්.උන් නියෝජනය කරන පක්ෂය කරන දේ අඩු නැතුව උන් කරනවා. එත්කොට පිටු ගනන් පිරෙන්න තඩි ස්යිස් සිගි දාගෙන මහින්දට බල්ලා බූරැවා කියාගෙන කුණුහරැපෙන් මේක පුඅරවගෙන අනිත් මෙමිබර්ස්ලට කරදර වන විදිහට වැඩ කරන්නේ sf ට කෑ ගහන අය. නිසදස හා කවිය වගේ section වලට පවා ඇවිත් politic කරන්න පටන් අරන් තිබිබා අද sf ට කඩේ යන අය....
තමන් කැමති පක්ෂයක් වෙනුවෙන් කථා කලාට කමක් නෑ..හැබැයි අනිත් මිනිස්සුන්ට කරදර නොවන විදිහට මහත්තුරැ වගේ... sf ට ජයග්රහනය නියත නමි උන්මන්තක්යෝ වගේ බලෙන් ඡන්ද මංකොල්ල කන්න හදන්නේ ඇයි. MR ට support කරන අයට මඩ ගහගෙන විනාශ කරන්නේ ඇයි.. Sf ට කෑ ගහන fake ID කාරයෝ ඕනෙ තරමි ඉන්නවා. ඒවා කාගෙද කියලා කවුරැත් හොයන්නේ නැත්තේ ඇයි.. බුද්ධිමත් අය මේ වගේ තඩි sigi දාගෙන මේක බ්ලූමැන්ඩල් කුණු ගොඩ කරන්න යන්නේ නෑ....නමිබු පිටින් ඉද්ලා තමන්ගේ පක්ෂෙකට ඦන්දය දෙනවා..නමිබුකාර විදිහට සඹ්හ්යව තමන්ගේ මතය ප්රකාශ කරනවා.... සක්කිලි දේශපාලනේ මේක ඇතුලේ කරන්න එපා....
මේකෙ Administrator කෙනෙක් ඉන්නවලු..එයා කොහෙද දන්නෙ නෑ. Popularම site එක උනාට වැඩක් නෑ. බල්ලොයි බලල්ලුයි පිරිල නමි...උඹලටත් මං කියන්නේ...මහින්ද පරදින්නේ නෑ.. ඒක මගේ මතය. රට දිනවපු නායකයා එක්ක අපි ඉන්නවා..ඒත් sigiyey අරහෙයි මෙහෙයි හැමතැනම මහින්ද මහින්ද කියලා ගහ ගෙන අධමයෙක් වෙන්න මට ඕන නැහැ. අනික අපිටත් PS හොදට පුලුවන්.. ඕනෙ නමි Sf ට මඩ පෝස්ටර් ගහලා පිටුවක් පිරෙන්න සිගි හදන්න පුලුවන්.....ඇග තිබිබට වැඩක් නෑ හදවතක්, මොලයක් නැත්නමි....එචිචරයි කියන්නේ...
මිනිස්සු වගේ හිටපල්ලා...දෙකට නැවෙන හිවල්ලු වගේ කා කොටා ගන්නේ නැතුව......