coolkasun හදිසි අනතුරකට පත්වී ඇත.
දැනට පැය කිහිපයකට පෙර අපේ එලකිරි ඉන්න CoolKasun
සහෝදරයා හදිසි අනතුරකට පත් වී තිබේ.අනතුර සිදුවී තිබෙන්නේ ඔහු තමාගේ කෑල්ල(Yamaha FZ) සමග ගමනක් ගොස් නැවත ගෙදර පැමිනෙණ විට හදිසියේම ඒ පාර හරහා පැන්න ගෑනියෙකු නිසා බව වාර්තා වේ .කෑල්ලගේ
සයිලන්සරයට සහ හැඩලයට බොහෝ සේ හානි වී තිබේ. Cool දැනට ගෙදර සුවය ලබමින් සිටී.ගෑනි පිලිබඳව තවමත් අරංචික් නැත.ඇය පලා ගොස් ඇත.
අනේ කූලෝ!!
.
ඉක්මනට සුවය ලබා Elakiri වෙත Cooool වෙලා එන්න!.
දැනට පැය කිහිපයකට පෙර අපේ එලකිරි ඉන්න CoolKasun
සහෝදරයා හදිසි අනතුරකට පත් වී තිබේ.අනතුර සිදුවී තිබෙන්නේ ඔහු තමාගේ කෑල්ල(Yamaha FZ) සමග ගමනක් ගොස් නැවත ගෙදර පැමිනෙණ විට හදිසියේම ඒ පාර හරහා පැන්න ගෑනියෙකු නිසා බව වාර්තා වේ .කෑල්ලගේ
සයිලන්සරයට සහ හැඩලයට බොහෝ සේ හානි වී තිබේ. Cool දැනට ගෙදර සුවය ලබමින් සිටී.ගෑනි පිලිබඳව තවමත් අරංචික් නැත.ඇය පලා ගොස් ඇත.
අනේ කූලෝ!!
. ඉක්මනට සුවය ලබා Elakiri වෙත Cooool වෙලා එන්න!.
Last edited:
ai ban unge handbag eka okkotma wada hapan.ape travailing bag eka wage.eth hadisiiyata yanna wathura bothalayak,kudayak na eke 