coolkasun හදිසි අනතුරකට පත්වී ඇත.

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බතල ගෑණියෙක් වෙන්න ඇති.මට ඕකුන් පෙන්න බෑ.
    පාරේ දැක්කම පුකට දෙන්න හිතෙනවා. අයින් වෙන්නෙත් නෑ පාරේ යනකොට.මොකද මුලු පාරම හරස් කරගෙන ගාටනවා.
    බස්වල යනකොට ඉදගෙන ඉදලත් වදේ සමහර වෙලාවට.
    පාර පයින්නෙත් ඉබ්බා වගේ.

    :lol::lol::lol::lol::lol:

    anyway get well soon bro...:(:(:(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    get well soon bro...

    mzl.tmzddisl.480x480-75.jpg
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සයිලන්සරේ ගලවලා වෙන එකක් දාපං මචං.... ඕකට එන එක කැතයි නේ.........

    Get Well Soon.................!!!!!!
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අප්පට සිරි, බයික් වල ඕක තමා කේස් එක...
    අනේ බයික් එකට ගොඩාක් තුවාලද දන්නේ නැහැ, හැඩල් එක ඇද වෙලාද..?? මූන එහෙම ඩැමේජ් ද?:dull::dull: සයිලන්සරේ නම් අපරාදේ.... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අප්පට සිරි, බයික් වල ඕක තමා කේස් එක...
    අනේ බයික් එකට ගොඩාක් තුවාලද දන්නේ නැහැ, හැඩල් එක ඇද වෙලාද..?? මූන එහෙම ඩැමේජ් ද?:dull::dull: සයිලන්සරේ නම් අපරාදේ.... :angry:


    :angry: Yakoo kasuna gana ahanne nadda....??


    Called him.... Uta awulak naa..... :no: :D :)