කිව්වනේ ඌ කියන දේ හරි . ඌ මේ උගේ ගෙදර සෙට් එකට තමයි කතා කරල තියෙන්නෙ. මේ ත්‍ර්ඩ් එකේ හිටිය අයට නෙමෙයිmoo me kiyana eka me na kiyanawa![]()


මම වලි දාගන්නේ බලෙන්.කියෙව්වොත් කියවනවා.

ඇත්තට. කියපංකෝ බලන්න නම් ටිකක්
මම අනාථ වෙලා ඉන්නේ බං
එළ හරකා;11660028 said:ai ban umbala anunge petikiriyam danne dapanko umbalagema petikiriyama balanna![]()


කියවපන් ඉතින්. මම අහන ඒවට උත්තර දීපන් සක්කිලි ටෝක් දෙන්නේ නැතුව
උබ කියනවා ගියාලු අයේ ලොග් වෙන්නෙ නැලු එවුනාට උන්ගෙ නම්වත් මතක නෑ පොන්ටියාOptiplexFx,ට්‍රීමියස්.
මට දැන් මතක් වෙන්නෙ මේවා විතරයි.මතක් උනාම දන්නම්.

hituko call ekak dennam...![]()

ඊයේ කෝල් එකට අදද කෝල් බැක්.....!! අන්න අපේ වෙද පප්පා උඹව මතක් කරා ඊයේ......!! 

උන් ලොග් වෙන්න ඕන වෙලාවට ලොග් වෙයි ඉතින් මොකක්ද අවුල 2006 රෙජ් වුන එවුන් කියෙන් කියද දැන් ඉන්නේ? ඔය රෙජ් වුන ඔක්කොම මෙකෙ හිටියනම් කෝම තියෙයිද?![]()
උබ උන්ගෙන් ඇහුවද උන් ගියේ RL ප්‍රොබ්ලම් වලට නෙමෙයි මේකේ ත්‍ර්ඩ් නැති හින්දා කියලOptiplexFx,ට්‍රීමියස්.
මට දැන් මතක් වෙන්නෙ මේවා විතරයි.මතක් උනාම දන්නම්.


කව්ද මේ මුන් අදමයි ඇහුවේ

නොදකින් තෝ නම් ගල් බොරු කියන්නේ
උබ කියනවා ගියාලු අයේ ලොග් වෙන්නෙ නැලු එවුනාට උන්ගෙ නම්වත් මතක නෑ පොන්ටියා![]()


