coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool: මමත් මේ අමාරුවෙන් කියවන් එන ගමන්......!! යකෝ කෝ මගේ ඊයේ කෝල් එකට කෝල් බැක්....?? :angry::angry:

    hituko call ekak dennam... :cool:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ආගම් බේද හරි ප්‍රශ්න හරි තියෙනවනං මොඩ්ලට රිපෝට් කරපං, නැත්නං ඇඩ්මින්ට හරි ටින් ටින්ට හරි පී එම් එකක් දාපං, මොඩ් වැඩේ කරන්න උඹට බෑනෙ :rolleyes: අහල තියෙනවද බල්ලගෙ වැඩේ බූරුව කරන්න ගියහම වුන දේ ? ටින් ටින්ගෙ වැඩේ අකිල කරන්න ගියහම වෙන්නෙත් ඒකයි

    :rofl::rofl: මැරයා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනම් බම්බුවද මට කියන්නේ


    බම්බුව කිව්වේ නෑ.අනිත් අය මොන වැරදි කරත් ඌව හොදින් හරිමගට ගන්න කියලා කිව්වේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehenam tho kaatada wesige puthala kiwwe?tho thead ekata madin neh panne bola


    මම කාටවත් වේසිගේ පුතා කිව්වේ නෑ.
    මම කිව්වේ වේසිගේ පුතාලා වගේ වෙන්න එපා කියලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තව එකක්. මට තොප්පි පා කර කර ඇඟ බේරගන්න ඕනි නෑ. කියන්න ඕණි එක ඌටම කියනවා


    කියන මගුලක් හොදින් කියලා බලහන්.
    අන්තිම ස්ටෙප් එක මුලින් අරන් හරි යන්නේ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කියන්නේ උබට හැමදාම මේක බදාගෙන ඉන්න කියලද? උන්ට වෙන වැඩ නැද්ද තෝපි වගේ ඔන්ලයින් අනාත වෙවි ඉන්න:rofl:


    මේක හැමදාම බදන් ඉන්න ඕන නෑ.
    ගොඩක් එවුන් අවුරුදු ගානක ඉදන් ලොග් වෙලා නෑ.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    දැන හෝ නොදැන කෙනෙක් වරදක් කරා කියමු කෝ.
    ඒක එතනින් ඉවරයි.වේසිගේ පුතාලා සෙට් එක වගේ තුවාලේ වේලෙන්න දෙන්න නැතුව ඒකට ඇන ඇන ඉන්නවා.
    ඌ එලකිරි එකට වරදක් කරලා නෑ නේ.ඌ ඉන්ග්ලිශ් ත්‍රේඩ් වගයක් සින්හලෙන් දැම්මා කියලාවත් කෙල්ලෙක් නැතුව කෙල්ලෙක් දාගන්න ඇඩ්වයිස් දුන්නා කියලාවත් මෙතන අව්ලක් නෑ නේ.

    ඉන්ශ්ලිශ් වල තියන ඔරිජිනල් ආර්ටිකල් එක සින්හලෙන් පරිවර්තනය කරලා මහන්සි වෙලා සින්හලෙන් ටයිප් කරලා එලකිරි එකේ එවුන් එක්ක ලෝබ කමක් නැතුව බෙදා ගත්තනේ අපිත් එක්ක.
    ඌ දාපු ත්‍රේඩ් වලින් වැඩ ගත්තු එවුන් පිරිසක් හිටියට කෙල උනු පිරිසක් නෑ නේ මෙතන.

    ලොන්චි සිපොයියලා වගේ මෙතන හු*ත ඇවිත් කියවනවා.කියවන එවුන්ට ඌ මුකුත් කරලත් නෑ.අනුන් දාපු ත්‍රේඩ් එකකට ඇවිත් පො*නයෝ රැල පඩි ගත්තා වගේ මෙතන කියවනවා.
    වෙන එකෙක් දාපු ත්‍රේඩ් එකකට ණයට කහිනවා.ත්‍රේඩ් එක දාපු එකා දාලා තියෙන්නෙත් වෙන එකෙක් ලියපු මගුලක්.

    මිනිහා මොකා උනත් වැරදුනාම අත දෙන්න ඕන වැරැද්ද හදා ගන්න.
    මිනිහාගේ සින්හල අමුතුයි මිනිහාව අල්ලන් නේ නෑ කියලා මෙතන ඇවිත් ණයට කැහැලා යනවා.

    ඌව අල්ලන්නේ නැත්තම් ඌගේ ත්‍රේඩ් නොබල හිටපන්.වැඩේ ඉවරයි.
    ඌගේ ත්‍රේඩ් වල ගන්න දෙයක් තියනවා නම් ඒවා අරන් කමෙන්ට් නොකර ටැබ් එක වහලා දාපන්.

    මේ ලොකේ දරුණුම ලෙඩක් වන ඒඩ්ස් වගේ හැදුනාම ඒ හැදුනු අයට අපි කියන්නේ නෑ නේ ආ...වේසිගේ පුතා කොහොමද ඉතින් හැම හු*තටම ගහලා හදා ගත්තා නේද ඒඩ්ස් කියලා.
    එහෙම නොකියා අපි මිනිහව තව කලක් ජීවත් වෙන්න උදව් කරනවා ඇරෙන්න වැරදි කතා කරන්නේ නෑ නේ.
    ඒක නිසා වැරදි උනා හෝ නොඋනා වෙලා ඉවරයි.ණයට බැන්නා කියලා ඒවා හැදෙන්නේ නෑ.

    ඒක නිසා වෙච්ච දේවල් අමතක කරලා,අමතක කරන්න බැරිනම් කටවහන් ඉදපල්ලා.

    මම කාටවත් වේසිගේ පුතා කිව්වේ නෑ.
    මම කිව්වේ වේසිගේ පුතාලා වගේ වෙන්න එපා කියලා.
    eh?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යන උන් යනව එන උන් එනව, ඉන්න උන් ඉන්නව අනාතයො හැමදාම කිච වෙනව, ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි නෙ බන්, නැත්නං නිග්ග උඹට උගෙ ෆෝරම් එකේ මොඩ් පට්ටමක් දෙයිද :lol:


    අනේ හු*ත.මේක බොකා රෙනකොට කියපු බොරුවක්ද කොහෙද.මම ඌ කියනකම් දන්නේ නෑ මම මොඩ් කියලා.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ඒ මේ ත්‍ර්ඩ් එකේ ඒ වෙලාවේ හිටිය උන්ට නෙමෙයි කියල තියෙන්නෙ උගේ පවුලේ අයට සෙට් එක කියල තියෙන්නෙ:rofl:
    ඒක හින්දා අපි කලබල වෙන්න ඔනේ නෑ කියල කියන්නේ:P
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒ මේ ත්‍ර්ඩ් එකේ ඒ වෙලාවේ හිටිය උන්ට නෙමෙයි කියල තියෙන්නෙ උගේ පවුලේ අයට:rofl:
    ඒක හින්දා අපි කලබල වෙන්න ඔනේ නෑ කියල කියන්නේ:P
    moo me kiyana eka me na kiyanawa:rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක හැමදාම බදන් ඉන්න ඕන නෑ.
    ගොඩක් එවුන් අවුරුදු ගානක ඉදන් ලොග් වෙලා නෑ.
    උන් ලොග් වෙන්න ඕන වෙලාවට ලොග් වෙයි ඉතින් මොකක්ද අවුල 2006 රෙජ් වුන එවුන් කියෙන් කියද දැන් ඉන්නේ? ඔය රෙජ් වුන ඔක්කොම මෙකෙ හිටියනම් කෝම තියෙයිද?:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.