යකෝ මේ මටත් පස්සෙ ආපු එකෙක්නෙ. මුන් කොහොමද පරන මෙම්බර්ස්ලා වෙන්නෙ ?ශම්මි කියලා කෙල්ලෙක් කියපු එක්කෙනෙක් හිට්යේ බං. ගසාලි ත්‍රෙඩ් එකෙත් හිටියා. ඕල්ඩ් හිට්ස් එකේත් හිටියා. ඒකෙත් වලියක් දාගෙන ගසාලිගේ සීන් එකෙනුත් කලකිරුනා කියලා ගියේ බං. රෝසපාට අවතාරය්ක් තිබ්බේ. ටෝක් එහෙම හෙනටම බර වැඩි.
http://elakiri.com/forum/showthread.php?p=7577050#post7577050
දාලා තියන ටෝක්ස් වලිං නං නිකන් පී පීගෙ ගෑනු වර්ෂන් එක වගේ..



kana ahena dawasaka ei
මං උබට වඩා පරණයි..දන ගහපන්...
ෂික්..මං කිවේ ගරු කරපං කියලා අයියේ.....
