coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෙයාගේ ටෝක් වලින්ම හිතාගන් පුළුවන් මෙයා ෆැන්ටසි වීරයෙක් කියල.. මෙයා දාන ටෝක් වගේ නෙමේ මෙයාගේ threads.... :D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කොච්චර හංගගෙන හිටියත් පහුවෙලා හරි ඇත්ත එළියට එනවා. ඒත් කරුමේ කියන්නේ හුඟක් වෙලාවට බොරුව කරන්න ඕනේ හානිය කරලා ඉවරයි එතකොට...

    ඒ හින්දා අදාල පුද්ගලයා මෙච්චර දවසක් ගෙන ගිය බොරුව හෙළිකරනවා නම් සංයමයකින්, ඉලක්කෙටම ගහලා කරන්න ඕනේ... නැත්නම් අවසානෙදී අපියි බොරු කාරයෝ වෙන්නේ...

    හැබැයි මොළේ කලඳක් හරි තියෙන කෙනෙකුට මේ පුද්ගලයා ගෙනගිය බොරුව තේරුම් ගන්න ඕනේ තරම් දේවල් පහුගිය දවස් ටිකේ ත්‍රෙඩ්ස් දෙක තුනකම කථා වුණා...
     
    • Like
    Reactions: Zeus

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මිනිහගෙ Thread නිකං Y fm එකේ Love Dreams වගේ lol

    අමුතු සිංහලයක් මෑන්ස් ගාව තියෙන්නෙ
    :lol::lol: ඔය සහෝදරයට තේරිලා තියෙන්නේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol: ඔය සහෝදරයට තේරිලා තියෙන්නේ

    ඕනෙ කෙනෙක්ට තේරෙනව බං මිනිහගෙ කෘතිම සිංහලය

    හරියට අර fashion show වල ඇඳුම් ලස්සනයි පාරෙ ඇඳන් යන්න බෑ වගේ තමා

    මිනිහහෙ සිංහල ලස්සනයි. පොතක් එහෙම ලියන්න හොඳයි. එච්චරයි තමා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඕනෙ කෙනෙක්ට තේරෙනව බං මිනිහගෙ කෘතිම සිංහලය

    හරියට අර fashion show වල ඇඳුම් ලස්සනයි පාරෙ ඇඳන් යන්න බෑ වගේ තමා

    මිනිහහෙ සිංහල ලස්සනයි. පොතක් එහෙම ලියන්න හොඳයි. එච්චරයි තමා
    :rofl: යුගයේ නව කතාකරු සුජීව ප්‍රසන්නාරච්චි:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙතන කාටහරි වැරදීමක් වෙලා වෙන්න බැරිද, මම දන්න විදියට coollifestyle4u කියන්නේ හරිම සජිවී චරිතයක්, වගේම මම ආස කරන චරිතයක්, එයා දාන කමෙන්ට් වල උනත් හරි ලොකු දෙයක් ගැබ් වෙලා තියෙනවා, මෙතන මොකද වෙන්නේ මෙහෙම මඩගහන එක වැරදී නේද මචන්ලා.
    :rofl: ඔව් බන් පොර මේ දවස් වල ගැබ් අරගෙන තමයි ඉන්නේ:rofl:
    මඩ නෙමෙයි බන් මේ මූ ගේ දිව දෙකේ කතාවල් සාරංශේ:eek:
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    mekata coollifestyle4u 1 comment 1k wath dalla nadda bn...math hithan hithan hitiye u sira bullet 1k kiala....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ouw bun umba hary meke inna gal musala haththata irisiyawa bun thiyene.. mun wage mada gahana Mongal dial me elakiri eke inna ekath lajjawak :angry: :angry: :angry: ballo...
    :angry:
    :angry: :frown: :frown: :frown:
    Posts: 46
    Join Date: Nov 2011

    පල පල ආව තැනටම අනාතයා:P මු දන්න දේවල් මේ ටිකට:lol:
     

    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    ඉවාරයි කිවුවට ඉවර නෑ සහෝදර වරුනි තව තියෙනවා :rofl::oo:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕනෙ කෙනෙක්ට තේරෙනව බං මිනිහගෙ කෘතිම සිංහලය

    හරියට අර fashion show වල ඇඳුම් ලස්සනයි පාරෙ ඇඳන් යන්න බෑ වගේ තමා

    මිනිහහෙ සිංහල ලස්සනයි. පොතක් එහෙම ලියන්න හොඳයි. එච්චරයි තමා
    :lol::lol:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඕනෙ කෙනෙක්ට තේරෙනව බං මිනිහගෙ කෘතිම සිංහලය

    හරියට අර fashion show වල ඇඳුම් ලස්සනයි පාරෙ ඇඳන් යන්න බෑ වගේ තමා

    මිනිහහෙ සිංහල ලස්සනයි. පොතක් එහෙම ලියන්න හොඳයි. එච්චරයි තමා
    :yes::yes::lol::lol::lol:.................
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇයි මචංලා උබලා කූල් එක්ක තරහා. උ උබලට මොකක් හරි වෑර්ද්දක් කලාද ? එහෙම එකක් තියෙනවනම් හිමිට විසද ගනිල්ලකො මඩ ගහගන්නේ නෑතිව. :rolleyes:
    මේ දවස් වල බම්ප් වෙන ත්‍ර්ඩ් ටික කියෙව්ව නම් ඔයා මේවගේ කතා කියන්නේ සර්:)

    මිගාරය ඉවරකරා,දැන් කූල් ලයිෆ්ස්ටයිලුත් ඉවරයි.ලිස්ට් එකේ ඊළගට කවුද ඉන්නෙ මචන්ල:dull:?
    අහිංසක මමලු
    ඔය උඩ ඉන්න අය තමන්ගේ චරිතේ තමන්ම විනාස කර ගත්ත අය සර්:eek:


    TROJAN-MAN kiyla porak dannwada?:love:
    ^^ :lol:

    හරි එයා වෙස්මූනක් පෑලදගෙන හිටිය කියලා අපිට ප්‍රශ්නයක් නැහැනේ මචන්ලා, එයගේ කමෙන්ට් වගේම ත්‍රෙඩ් වලින් අපිට ගන්න දෙයක් තියෙනවනම්, එයා මොනවිදියට හිටියත් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනේ මචන්, මෙතන මොකක් හරි වැරදීමක් වෙලා වගේ මටනම් පෙන්නේ,
    ඔබතුමා අරගෙන තියන දේවල් මොනවද:rofl:

    :yes:මම කලිනුත් කිව්ව වගේ ඌ දාන ගොඩක් ත්‍රෙඩ්ස්,මෙතන සමහර එවුන් දාන සමහර ත්‍රෙඩ්ස් වලට වඩා 1000කින් වටිනව.
    අනිවා ස්පෙශලි ලවු ඇඩ්වයිස්, ආගමික සහජිවනය උගන්නන ත්‍ර්ඩ් ගොඩාක් වටිනව :rofl:


    සිරා සිරා.මම කියන්නෙ නෑ උඹ වැරදියි කියල.ඒත් මචෝ මුට ගොඩක් මුස්ලිම් එවුන්ට වඩා මොළේ තියෙනව.මම කියන්නෙ උගෙ වැරැද්දක් තියෙනවනන් හිමීට කියල හදාගමු කියල.මොනව උනත් මූ EK එකට වැදගත් යමක් කරල තියෙනවනෙ.




    අඩෝ මම මේක දැනන් හිටියෙ නෑනෙ:eek:



    මේක ගැනනන් මටත් වැඩි පැහැදීමක් නෑ:yes:
    මම හිතන්නේ අනිත් මුස්ලිම් උන්ට මූට වඩා මොලේ තියනවා කියල:baffled:
    දන්නා දේට වැඩිය නොදන්නා දේ වැඩි කියල එක අහල තියනවනේ.

    මා හිතාදර මිතුරණි...........මිතුරියණි....
    අපි ජීවත් වෙන්නෙ බොහොම කෙටි කාලයක්.........
    ඒ කෙටිකාලයෙන් තවත් කෙනෙකුට වෛරකරන්න වෙන් කරනවාකියන්නෙ මහ අපරාධයක්...
    ඒත් වැරැද්දක් තියනවානම් ඒක පෙන්නලා දෙන්න ඕනෑ........
    :):)

    this is for u sir:rofl:
    මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය
    http://www.elakiri.com/forum/showpost.php?p=11644849&postcount=453


    කුල්ගෙ Thread දිරවන්නෙ නැත්තම් නොබලා ඉන්න ..
    උගෙ Thread වලින් ගන්න පුලුවන් දෙවල් ගන්න එවුන් ගනි වැඩක් නැති එවුන් එක බලලා උට බැනලා Thread දාන්නෙ මොන ගොං කමක්ද ?
    කුල්ට වඩා මෙකෙ 1000 ටොක්ස් දිලා බලුවැඩ කරන එවුන් ඔන තරම් ඉන්නවා ..
    අනිත් එක ගැනු වගෙ අනුන්ගෙ දෙවල් හොයලා Thread දාන එක විරකමක් කියලා හිතන්න එපා ..
    ලැජ්ජා වෙයන් .. කවුරුත් මෙතන Perfect නැ .. හැමොගෙම අතෙ වැරදි තියෙනවා එවා නැති වෙන්නෙ නැ මෙහෙම Thread දැම්මා කියලා ..

    රූල්ස් ගැන ත්‍ර්ඩ් දැම්ම හිරුනිලා ගැන වෙන්න ඕනේ කිව්වේ:rofl: ලැජ්ජා වෙයන් .


    මචන්ලා මෙතන දැන් එක එකා ඇන කොටා ගන්නවා වගේ, මේක නවැත්තුවොත් හොදයි, coollifestyle4u මොන චරිතය රගපෑවත් අපිට එයගේ ත්‍රෙඩ් වලින් වගේම කමෙන්ට්ස් වලින් ගන්න දෙවල් තියෙනවා, අනික එයා මුස්ලිම් සහෝදරයෙක් නම් එක තවත් හොදයි, මොකද ඒ වගේ වෙනත් ආගම්වල අයත් එලකිරි එකේ ලොකු තැන්වල ඉන්නාවා, එකට අපි සතුටු වෙන්න ඕනේ, අපි කාගෙ අතෙත් වැරදී තියෙනවා, අපි කව්රුත් වැරදි කරනවා, අර කතාවක් තියෙන්නේ, "කගේ කගේ කිල්ලොට වලත් හුණු චුට්ට චුට්ට තියෙනවා කියලා",

    සමස්තයක් විදියට මමනම් හිතන්නේ coollifestyle4u හොද කෙනෙක්, මම එලකිරි එකේ අපු දවසේ ඉදලා මගේ ත්‍රෙඩ් වලට ඕනෙ නම් coollifestyle4u කමෙන්ට් 3ක් හෝ 3ක් දාලා ඇති, එත් මම එයගේ ත්‍රෙඩ් වගේම කමෙන්ට් වල වෙනසක් දකිනවා, හරිම පැහැදිලි බවක් ඒ දේවල් වල තියෙනවා, මේ මට හැගෙන හැටි, අනිත් අයට කොහොම වෙයිද දන්නේ නැහැ,
    අනිවා අනිවා.. තව හොද අය ඉන්නවා කූල් වගේ කූල් ටෝක් දෙන:)^^


    රෙද්ද තමයි මුගේ ඇඩ්වයිස්. උඹලා හැමෝටම නිකන් උඩින් හොඳ ටෝක් එකංක් දුන්නම ඌ තමයි හොඳ මිනිහා. මූගේ ඇත්ත හැටි දන්න උන් කවදාවත් ඔය වගේ ගොන් භාෂාවකට රැවටිලා උත්තර දෙන්නේ නෑ


    මෙන්න මූට කවුරුත් වෙල් සෙඩ් කියල නෑ වගේ:oo::rofl: ඒ කියනනේ උබ වැරදී සුරංග84
     
    Status
    Not open for further replies.