මිනිහගෙ Thread නිකං Y fm එකේ Love Dreams වගේ lol
අමුතු සිංහලයක් මෑන්ස් ගාව තියෙන්නෙ

ඔය සහෝදරයට තේරිලා තියෙන්නේඔය සහෝදරයට තේරිලා තියෙන්නේ
ඕනෙ කෙනෙක්ට තේරෙනව බං මිනිහගෙ කෘතිම සිංහලය
හරියට අර fashion show වල ඇඳුම් ලස්සනයි පාරෙ ඇඳන් යන්න බෑ වගේ තමා
මිනිහහෙ සිංහල ලස්සනයි. පොතක් එහෙම ලියන්න හොඳයි. එච්චරයි තමා
යුගයේ නව කතාකරු සුජීව ප්රසන්නාරච්චි
මෙතන කාටහරි වැරදීමක් වෙලා වෙන්න බැරිද, මම දන්න විදියට coollifestyle4u කියන්නේ හරිම සජිවී චරිතයක්, වගේම මම ආස කරන චරිතයක්, එයා දාන කමෙන්ට් වල උනත් හරි ලොකු දෙයක් ගැබ් වෙලා තියෙනවා, මෙතන මොකද වෙන්නේ මෙහෙම මඩගහන එක වැරදී නේද මචන්ලා.
ඔව් බන් පොර මේ දවස් වල ගැබ් අරගෙන තමයි ඉන්නේ

Posts: 46ouw bun umba hary meke inna gal musala haththata irisiyawa bun thiyene.. mun wage mada gahana Mongal dial me elakiri eke inna ekath lajjawak![]()
![]()
ballo...
![]()
![]()
![]()
![]()
මු දන්න දේවල් මේ ටිකට
ඕනෙ කෙනෙක්ට තේරෙනව බං මිනිහගෙ කෘතිම සිංහලය
හරියට අර fashion show වල ඇඳුම් ලස්සනයි පාරෙ ඇඳන් යන්න බෑ වගේ තමා
මිනිහහෙ සිංහල ලස්සනයි. පොතක් එහෙම ලියන්න හොඳයි. එච්චරයි තමා


ඉවාරයි කිවුවට ඉවර නෑ සහෝදර වරුනි තව තියෙනවා![]()
හුටා තව තියෙනවද....?? 

ඕනෙ කෙනෙක්ට තේරෙනව බං මිනිහගෙ කෘතිම සිංහලය
හරියට අර fashion show වල ඇඳුම් ලස්සනයි පාරෙ ඇඳන් යන්න බෑ වගේ තමා
මිනිහහෙ සිංහල ලස්සනයි. පොතක් එහෙම ලියන්න හොඳයි. එච්චරයි තමා




.................මේ දවස් වල බම්ප් වෙන ත්ර්ඩ් ටික කියෙව්ව නම් ඔයා මේවගේ කතා කියන්නේ සර්ඇයි මචංලා උබලා කූල් එක්ක තරහා. උ උබලට මොකක් හරි වෑර්ද්දක් කලාද ? එහෙම එකක් තියෙනවනම් හිමිට විසද ගනිල්ලකො මඩ ගහගන්නේ නෑතිව.![]()

අහිංසක මමලුමිගාරය ඉවරකරා,දැන් කූල් ලයිෆ්ස්ටයිලුත් ඉවරයි.ලිස්ට් එකේ ඊළගට කවුද ඉන්නෙ මචන්ල?
^^TROJAN-MAN kiyla porak dannwada?![]()

ඔබතුමා අරගෙන තියන දේවල් මොනවදහරි එයා වෙස්මූනක් පෑලදගෙන හිටිය කියලා අපිට ප්රශ්නයක් නැහැනේ මචන්ලා, එයගේ කමෙන්ට් වගේම ත්රෙඩ් වලින් අපිට ගන්න දෙයක් තියෙනවනම්, එයා මොනවිදියට හිටියත් අපිට ප්රශ්නයක් වෙන්නෙ නැහැනේ මචන්, මෙතන මොකක් හරි වැරදීමක් වෙලා වගේ මටනම් පෙන්නේ,
අනිවා ස්පෙශලි ලවු ඇඩ්වයිස්, ආගමික සහජිවනය උගන්නන ත්ර්ඩ් ගොඩාක් වටිනවමම කලිනුත් කිව්ව වගේ ඌ දාන ගොඩක් ත්රෙඩ්ස්,මෙතන සමහර එවුන් දාන සමහර ත්රෙඩ්ස් වලට වඩා 1000කින් වටිනව.

මම හිතන්නේ අනිත් මුස්ලිම් උන්ට මූට වඩා මොලේ තියනවා කියල
සිරා සිරා.මම කියන්නෙ නෑ උඹ වැරදියි කියල.ඒත් මචෝ මුට ගොඩක් මුස්ලිම් එවුන්ට වඩා මොළේ තියෙනව.මම කියන්නෙ උගෙ වැරැද්දක් තියෙනවනන් හිමීට කියල හදාගමු කියල.මොනව උනත් මූ EK එකට වැදගත් යමක් කරල තියෙනවනෙ.
අඩෝ මම මේක දැනන් හිටියෙ නෑනෙ
මේක ගැනනන් මටත් වැඩි පැහැදීමක් නෑ![]()

මා හිතාදර මිතුරණි...........මිතුරියණි....
අපි ජීවත් වෙන්නෙ බොහොම කෙටි කාලයක්.........
ඒ කෙටිකාලයෙන් තවත් කෙනෙකුට වෛරකරන්න වෙන් කරනවාකියන්නෙ මහ අපරාධයක්...
ඒත් වැරැද්දක් තියනවානම් ඒක පෙන්නලා දෙන්න ඕනෑ........

http://www.elakiri.com/forum/showpost.php?p=11644849&postcount=453මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය
කුල්ගෙ Thread දිරවන්නෙ නැත්තම් නොබලා ඉන්න ..
උගෙ Thread වලින් ගන්න පුලුවන් දෙවල් ගන්න එවුන් ගනි වැඩක් නැති එවුන් එක බලලා උට බැනලා Thread දාන්නෙ මොන ගොං කමක්ද ?
කුල්ට වඩා මෙකෙ 1000 ටොක්ස් දිලා බලුවැඩ කරන එවුන් ඔන තරම් ඉන්නවා ..
අනිත් එක ගැනු වගෙ අනුන්ගෙ දෙවල් හොයලා Thread දාන එක විරකමක් කියලා හිතන්න එපා ..
ලැජ්ජා වෙයන් .. කවුරුත් මෙතන Perfect නැ .. හැමොගෙම අතෙ වැරදි තියෙනවා එවා නැති වෙන්නෙ නැ මෙහෙම Thread දැම්මා කියලා ..
ලැජ්ජා වෙයන් .අනිවා අනිවා.. තව හොද අය ඉන්නවා කූල් වගේ කූල් ටෝක් දෙනමචන්ලා මෙතන දැන් එක එකා ඇන කොටා ගන්නවා වගේ, මේක නවැත්තුවොත් හොදයි, coollifestyle4u මොන චරිතය රගපෑවත් අපිට එයගේ ත්රෙඩ් වලින් වගේම කමෙන්ට්ස් වලින් ගන්න දෙවල් තියෙනවා, අනික එයා මුස්ලිම් සහෝදරයෙක් නම් එක තවත් හොදයි, මොකද ඒ වගේ වෙනත් ආගම්වල අයත් එලකිරි එකේ ලොකු තැන්වල ඉන්නාවා, එකට අපි සතුටු වෙන්න ඕනේ, අපි කාගෙ අතෙත් වැරදී තියෙනවා, අපි කව්රුත් වැරදි කරනවා, අර කතාවක් තියෙන්නේ, "කගේ කගේ කිල්ලොට වලත් හුණු චුට්ට චුට්ට තියෙනවා කියලා",
සමස්තයක් විදියට මමනම් හිතන්නේ coollifestyle4u හොද කෙනෙක්, මම එලකිරි එකේ අපු දවසේ ඉදලා මගේ ත්රෙඩ් වලට ඕනෙ නම් coollifestyle4u කමෙන්ට් 3ක් හෝ 3ක් දාලා ඇති, එත් මම එයගේ ත්රෙඩ් වගේම කමෙන්ට් වල වෙනසක් දකිනවා, හරිම පැහැදිලි බවක් ඒ දේවල් වල තියෙනවා, මේ මට හැගෙන හැටි, අනිත් අයට කොහොම වෙයිද දන්නේ නැහැ,
^^රෙද්ද තමයි මුගේ ඇඩ්වයිස්. උඹලා හැමෝටම නිකන් උඩින් හොඳ ටෝක් එකංක් දුන්නම ඌ තමයි හොඳ මිනිහා. මූගේ ඇත්ත හැටි දන්න උන් කවදාවත් ඔය වගේ ගොන් භාෂාවකට රැවටිලා උත්තර දෙන්නේ නෑ

ඒ කියනනේ උබ වැරදී සුරංග84