මෙතන කාටහරි වැරදීමක් වෙලා වෙන්න බැරිද, මම දන්න විදියට coollifestyle4u කියන්නේ හරිම සජිවී චරිතයක්, වගේම මම ආස කරන චරිතයක්, එයා දාන කමෙන්ට් වල උනත් හරි ලොකු දෙයක් ගැබ් වෙලා තියෙනවා, මෙතන මොකද වෙන්නේ මෙහෙම මඩගහන එක වැරදී නේද මචන්ලා.
ouw bun umba hary meke inna gal musala haththata irisiyawa bun thiyene.. mun wage mada gahana Mongal dial me elakiri eke inna ekath lajjawak
ballo...

ballo...

අපේ කූල් සහෝදරයට තාරාවෙක් ඈරලද මචන් ලා..
... හෑම තිස්සෙම පි.. පී ගාන නිසා ඈහුවේ..
..මම ත්රේඩ් දෙක තුනකම දෑක්කා. දන්න එකෙක් කියාපල්ල්කෝ 

හෙමිට විසදගන්න දෙයක් විසද ගනිමු කරුණාකරලා 
