coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇයි මචංලා උබලා කූල් එක්ක තරහා. උ උබලට මොකක් හරි වෑර්ද්දක් කලාද ? එහෙම එකක් තියෙනවනම් හිමිට විසද ගනිල්ලකො මඩ ගහගන්නේ නෑතිව. :rolleyes:
     

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    මට ඕවා මුකුත් දෑනගන්න ඕනේ නෑ.. මට දෑනගන්න ඕන අයි බ්න් ඌ.. පී පී.. ගාන්නේ කියලා විතරයි :rolleyes::dull:
    පි කියන්නේ පන්කාලේ තුයියා කියන එක මචන්:yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙතන කාටහරි වැරදීමක් වෙලා වෙන්න බැරිද, මම දන්න විදියට coollifestyle4u කියන්නේ හරිම සජිවී චරිතයක්, වගේම මම ආස කරන චරිතයක්, එයා දාන කමෙන්ට් වල උනත් හරි ලොකු දෙයක් ගැබ් වෙලා තියෙනවා, මෙතන මොකද වෙන්නේ මෙහෙම මඩගහන එක වැරදී නේද මචන්ලා.

    මේකයි සහොදරයා
    ෆෝරම් එකක සජීවී චරිත මවා පාන්න
    ඕනම කෙනෙක්ට පුලුවන් තමයි. හරිම ලේසියි
    ඇත්ත හංගගෙන, සැබෑ මුහුණ එලියට පෙන්නන්නේ නැතුව
    වෙස්මුහුණු පැලඳගෙන......
    මටත් ඒ වගේ කමෙන්ට් දාන්න පුලුවන්. කී බෝඩ් එකක් විතරයි
    ඕන. ඒත්.... ඒක මවා පෑමක්
    අදුරගන්න ටිකක් කල් ගියා. සහෝදරයත්
    රැවටිලා වගේ. සහෝදරයා වගේ බුද්ධිමත්
    කෙනෙක් මෙහෙම රැවටෙන එක හරි නෑ නේද
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මම මේ අහන්න හිටියේ උබලගෙන්..:dull: අපේ කූල් සහෝදරයට තාරාවෙක් ඈරලද මචන් ලා..:sorry:... හෑම තිස්සෙම පි.. පී ගාන නිසා ඈහුවේ..:rolleyes:..මම ත්‍රේඩ් දෙක තුනකම දෑක්කා. දන්න එකෙක් කියාපල්ල්කෝ :sorry::sorry::dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ayyoooo salli :rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ouw bun umba hary meke inna gal musala haththata irisiyawa bun thiyene.. mun wage mada gahana Mongal dial me elakiri eke inna ekath lajjawak :angry: :angry: :angry: ballo...
    :angry:
    :angry: :frown: :frown: :frown:



    :rofl::rofl: මාස 1 1/2ට එලකිරිය ගැන ඉගෙන ගත්තු දේවල් :rolleyes::rolleyes: බුදු අම්මියෝඕඕඕඕ
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇයි මචංලා උබලා කූල් එක්ක තරහා. උ උබලට මොකක් හරි වෑර්ද්දක් කලාද ? එහෙම එකක් තියෙනවනම් හිමිට විසද ගනිල්ලකො මඩ ගහගන්නේ නෑතිව. :rolleyes:

    1. පළමුව මේ ටැග් එක උඩ ක්ලික් කරන්න.
    cool :පී

    2. ඉන්පසු එන ත්‍රෙඩ් මුල ඉදන් කියවන්න. නැත්නම් "දැනගත යුත්තෝ....." ත්‍රෙඩ් එකේ ලින්ක් ඇති ගිහින් බලන්න.

    මඩද මොනවද කියල උඹම තේරුම් ගනින් මචං :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බින්දු;11657558 said:
    මේකයි සහොදරයා
    ෆෝරම් එකක සජීවී චරිත මවා පාන්න
    ඕනම කෙනෙක්ට පුලුවන් තමයි. හරිම ලේසියි
    ඇත්ත හංගගෙන, සැබෑ මුහුණ එලියට පෙන්නන්නේ නැතුව
    වෙස්මුහුණු පැලඳගෙන......
    මටත් ඒ වගේ කමෙන්ට් දාන්න පුලුවන්. කී බෝඩ් එකක් විතරයි
    ඕන. ඒත්.... ඒක මවා පෑමක්
    අදුරගන්න ටිකක් කල් ගියා. සහෝදරයත්
    රැවටිලා වගේ. සහෝදරයා වගේ බුද්ධිමත්
    කෙනෙක් මෙහෙම රැවටෙන එක හරි නෑ නේද

    දැකල style පුරුදු එකක්
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    බින්දු;11657568 said:



    :rofl::rofl: මාස 1 1/2ට එලකිරිය ගැන ඉගෙන ගත්තු දේවල් :rolleyes::rolleyes: බුදු අම්මියෝඕඕඕඕ

    බලපන් ලස්සනට centre කරලා පෝස්ට් එක දාල තියෙන හැටි. පාට විතරයි වෙනස් :P
     
    Status
    Not open for further replies.