coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Migaratawath mehama aparadayak kare na ban api:lol:

    හැබැයි කරන්න තිබ්බේ. පස්සේ උගේ ත්‍රෙඩ් delete වෙන්න ගත්තනේ එක පාරටම.:lol::rofl:
    අපේ එකෙක් ගිහින් පෝස්ට් දෙක තුනක් දාද්දි ත්‍රෙඩ් එක නැහැ :P
     

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    බින්දු;11657558 said:
    මේකයි සහොදරයා
    ෆෝරම් එකක සජීවී චරිත මවා පාන්න
    ඕනම කෙනෙක්ට පුලුවන් තමයි. හරිම ලේසියි
    ඇත්ත හංගගෙන, සැබෑ මුහුණ එලියට පෙන්නන්නේ නැතුව
    වෙස්මුහුණු පැලඳගෙන......
    මටත් ඒ වගේ කමෙන්ට් දාන්න පුලුවන්. කී බෝඩ් එකක් විතරයි
    ඕන. ඒත්.... ඒක මවා පෑමක්
    අදුරගන්න ටිකක් කල් ගියා. සහෝදරයත්
    රැවටිලා වගේ. සහෝදරයා වගේ බුද්ධිමත්
    කෙනෙක් මෙහෙම රැවටෙන එක හරි නෑ නේද

    Hari dan uba kiyapan balanna uba kohomada kiyanne mu buddimatek kiyala.. :P
    dan deepanko uttare

    hama thread ekata ekama image ekama paste karan yana nsiada?? :lol:
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මිගාරය ඉවරකරා,දැන් කූල් ලයිෆ්ස්ටයිලුත් ඉවරයි.ලිස්ට් එකේ ඊළගට කවුද ඉන්නෙ මචන්ල:dull:?
     

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    මිගාරය ඉවරකරා,දැන් කූල් ලයිෆ්ස්ටයිලුත් ඉවරයි.ලිස්ට් එකේ ඊළගට කවුද ඉන්නෙ මචන්ල:dull:?

    uba tama :rofl:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Hari dan uba kiyapan balanna uba kohomada kiyanne mu buddimatek kiyala.. :P
    dan deepanko uttare

    hama thread ekata hama image ekama paste karan yana nsiada?? :lol:

    නෑ මචො,මුගෙ පොලිටිකල් මතයමයි අරූටත් තියෙන්නෙ.ඒ නිසා ඌ බුද්ධිමත්:lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මිගාරය ඉවරකරා,දැන් කූල් ලයිෆ්ස්ටයිලුත් ඉවරයි.ලිස්ට් එකේ ඊළගට කවුද ඉන්නෙ මචන්ල:dull:?

    මචං, ඔය කියන චරිත දෙකම ඉතින් එල්ලෙන්න ඇවිල්ල අන්තිමට ඒගොල්ලෝ කිච වෙලා ගියා මිසක් මෙතන කවුරුත් ලිස්ට් හදාගෙන ඉන්නේ නැහැ.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    katawa atta, masa 6k da koheda online set una kellekta love karala ekige photo ekakwat beluwe netuwa kelinma gedara giya kiwwa dawasema mata teruna mu tikak P dial ekak kiyala :dull:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචං, ඔය කියන චරිත දෙකම ඉතින් එල්ලෙන්න ඇවිල්ල අන්තිමට ඒගොල්ලෝ කිච වෙලා ගියා මිසක් මෙතන කවුරුත් ලිස්ට් හදාගෙන ඉන්නේ නැහැ.

    ඔවු තව MS -DOS ,Destiny වගේ අයත් හිටියා කියන එක අමතක කරන්න නරකයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Hari dan uba kiyapan balanna uba kohomada kiyanne mu buddimatek kiyala.. :P
    dan deepanko uttare

    hama thread ekata ekama image ekama paste karan yana nsiada?? :lol:

    :D:D මේ ඉට්ටයිල් එකෙන් ලියනකොට ඉබේම ඕවා වැටහෙන්න ගන්නවා :P
     

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    නෑ මචො,මුගෙ පොලිටිකල් මතයමයි අරූටත් තියෙන්නෙ.ඒ නිසා ඌ බුද්ධිමත්:lol:

    eka tamay ban math baluwe net eke idan kohomada eka kiyanne kiyala :P
     

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    බින්දු;11657746 said:
    :D:D මේ ඉට්ටයිල් එකෙන් ලියනකොට ඉබේම ඕවා වැටහෙන්න ගන්නවා :P
    ane uge buddimath kama man dakala tiyana u dapu comment
    pandithaya wage loku talk denwanam dakala tiyanwa. uge coolgey maha loku wensak ne :lol:
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    හැබැයි කරන්න තිබ්බේ. පස්සේ උගේ ත්‍රෙඩ් delete වෙන්න ගත්තනේ එක පාරටම.:lol::rofl:
    අපේ එකෙක් ගිහින් පෝස්ට් දෙක තුනක් දාද්දි ත්‍රෙඩ් එක නැහැ :P
    uuta mokek hari staff eke ekek alluwa a kale ..athnam waha beela thamai miniha nathara wenne:lol:
    uta eka kalinma welane thibbe:lol:
    meh imza hujjata una deyak

    hah haha adaraya wenuwen imzawath balanna yanna wei wage:lol:
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    මං නම් ගඟේ පනිනවා. කපාගෙන හපාගෙන මැරෙනවා.
     
    Status
    Not open for further replies.