මොඩාට පැමිනිලි කරන්නේ අර මොඩ් කියල දාපු එකට වෙන්න එති. එහෙම කලා තමයි ඔයා කියන්න ඉස්සෙල්ලා.
දැන් ඔයා කියන්නේ මූගේ මානසික ආබාද වලටත් මොඩ් ඇඩ්මින් හොයාගෙන ගිහින් පැමිනිලි කරන්න කියනව වගේ සිගිති ආතල් වැඩ කරන්නද?
වෙනත් ආගම් වල අය ඉන්නවා ඒක ඔයා විතරක් නෙමෙයි මාත් දන්නවා. අපිත් උන්ව කෝට් කරලා රිප්ලයි දානවා. ඒත් ආගමික සහජීවනය ගැන කිය කිය වෙනත් ආගම් වල බදිනව නම් තමන්ගේ ආගමට හැරෙන්නකියල බල කරන ආගමික සහජීවනය මොකක්ද??
ඔච්චර ආගමික සහජීවනය ගැන කැක්කුමක් තියනවා නම් කෙල්ලට තමන්ගේ ආගම අදහලා කොල්ලා තමන්ගේ ආගම අදහුවා නම් ඉවරයිනේ


එතකොට ලමයිත් ආගම් දෙකට ගරු කරන්න පුරුදු වෙනවා
ෆේමස් වෙනවා ඔයා යූස් කරන වචන ගූගල් එකේ ගැහුවහම