ou anith mola bandekkada ouge advice tika ?
asahane ne ban ohe dagaththu den avatar eka
![]()

මචං අවරුදු 60 පැනපු ආච්චිලව තාම හරියට තේරුම් ගන්න බැරි වෙච්ච සීයලා ඉන්න එකේ.. අවරුදු 20,30 අතරේ ඉන්න අපි කොහොමද යකෝ කෙල්ලොන්ව තේරුම ගන්නේ? එහෙව් ගෑනුන් තේරුම් ගන්න පුලුවන්ද ආටිකල් එකක්, පොතක් කියවලා?එකට ගොඩක් අත්දැකීම් ඕනේ මචං කව්රු මොනා කිව්වත්.. ආදුනිකයෙක්ට මේ සබ්ජෙක්ට් එකට වැටුනොත් ඌ අනාත නාථ වෙලා යනවා ෂුවර්, එත් කාලයක් එක්ක අත්දැකීම් එක්ක එකතුවෙලා ගොඩ නැගෙන්න ඕනේ ජිවිතයක් ඒක. ගෑනි කියන්නේ කොයි අය්යා කොහොම කිව්වත් වෙනස් වෙන ජාතියක්. කොච්චර කම්ප්ලිකෙටඩ් ද කියල කියන්න වචන නෑ.. එහෙම එකක් ගැන උඹ කියන්නේ...
හ්ම්ම්... කුල් ලයිෆ්ස්ටයිල් ගැන කියනවනම්..
මං දැකපු එක ත්‍රෙඩ් එකක්.. ජිවත් වෙන එකට හේතුවක් ගැන දාල තිබ්බ. කියවන්න උවමනාවක් නම් තිබ්බේ නෑ එක. මොනා තිබ්බද දන්නේ නෑ එකෙත්.
එත් මෙහෙම කිව්වැකි.
මං දන් නෑ එතුමාගේ ආගමේ අයට ජිවත් වෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරි හේතුව.. බෞද්ධ දර්ශනය දන්නා කෙනෙක් නම් දන්නවා ඇයි සංසාරේ ජිවත් වෙන්නේ කියල.. එකට හේතුව හොඳට පැහැදිලි කරලා තියෙනවා අපේ ආගමේ. ඉතිං සිංහල බෞද්ධ අපට කුල් ගේ ත්‍රෙඩ් කියවන්න තරම් එච්චර අවශ්‍යතාවයක් නම් තියෙයි කියලා හිතන්න අමාරුයි.
මොනා උනත් මෙච්චර කාලෙකට මාත් ටිකක් කතා බස් කරලා තිබ්බ මිනිහා එක්ක. පොර ඉස්සර නම් ශේප්. එත් මෑතකදී ඉඳං මොකක් හරි වෙනසක් නම් වෙලා තියෙනවා කියල තේරුණා. ටිකක් ඉදිමිච්ච ස්වභාවයක් තිඑනවා.
මේකයි.. මිනිස්සු ඉන්නවා එක එක ජාතියේ ලෝකේ. එත් අපිට ඕනේ විදියට මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙනස් කරන්න යන්නත් බෑ... අර ගලන ගඟ හරවන්න යනවා වගේ වැඩක් එක.. මොකද අපිට ඕනේ විදියට මිනිස්සු හරිගස්සන්න පුළුවන් කමක් නෑ අපිට. කමක් නෑ කියමුකෝ. බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.
මිනිහා ලොකු සද්ද දාල අඬබෙර ටෝල්ක් දුන්නට අන්තිමට නාගත්තම ඒ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ පස් පාගන්න එන මිනිහෙක් නෙමෙයි. සාක්ෂි තියෙනවාපිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය
)
මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනාම කතා කරලා බේරුමක් කරගන්න තරම් කූල් පොරක් නෙමෙයි. වැරද්දක් උනත් ඒ ටිකමයි. ඔය සෙට් එක තමා ඉතිං මං දැක්ක උගේ අව්ල් ගති ටික. තව ඇති නොදැකපු දේවල්.
එත් හැමෝගෙම අඩු පාඩුත් තියෙනවනේ.. කොටින්ම මගෙත් ඇති ඕනේ තරම් අඩු පාඩු.. අර කතාවක් තියෙනවා වගේ අනුන්ගේ ඇහේ තියෙන රෝඩ්ඩ පෙනුනත් තමන්ගේ ඇහේ පොල් පරාලේ නොපෙනෙන එක පිලිගන්නවා. එත් අනුන්ට වැරදි පේනකොට එක හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. එක උපතින්ම එන්න ඕනේ දෙයක්.
වැරදි එකතු කරන්න මේ වගේ ත්‍රෙඩ් එකක් පාව්ච්චි කරන එකත ටිකක් අව්ල් වගේ නේද මචං?
mamath ekangai oya kathawata machancool ge godak adupadu thiyenawa ewa swayan wiwechanayakin wath hada gaththoth hondai..
thamunge adahasama nemei hari hama thissema
![]()
cool weradi kara ...okata hethuwa thamun ihalin inna ona kiyana reputation manasikathwaya.. mata mathakai issara mage threads walata REP add karanawa "Apitath oney yaluwa" kiyala. mage hondama yaluwekuth innawa oya manasikathwaya thiyena.. mama den eyage thread ekak wath balanne namama moonatama kiyala thiyenne..apita monawath balen laba gannath ba balen watahala dennath baa..mama nam anumatha karanne na last time MOD dunna widihata -REP add karapu eka
waradi mathayak yanne anthimata EK eka gana
anith hethuwa thamai eya godak spam kara eyage thread walin ara *onna pethi genameke inna kollonta owa ona na
anika owa kisima medical prescription ekak nethuwa ganna hari ewata polombawana ekath weradiy
![]()

අම්ම බලපල්ලකො මුගේ වයසටද කතාව කියල.මටත් ඉන්නේ මාර දාර්ශනික යාළුවොනේ බලාගෙන ගියාම.(විහිලුවට පැටියෝ කිවුවේ හොදේ)..![]()

tharinda76;11662493[COLOR="Red" said:mage hondama yaluwekuth innawa oya manasikathwaya thiyena..[/COLOR]

අම්ම බලපල්ලකො මුගේ වයසටද කතාව කියල.මටත් ඉන්නේ මාර දාර්ශනික යාළුවොනේ බලාගෙන ගියාම.(විහිලුවට පැටියෝ කිවුවේ හොදේ)..![]()

onna otana tamai ubatai cool P tai dennatama weradune, yako kellanwa oya mokakatawat samana karanna be, anika books read karala ewage tiyana instruction walata anuwa kello ashraya karanna be, eka eka kello wenas, samahara kello diva danawata asai, samaharu asai anal sex walata asai, samahara aya asa katata gannama witarai, oya cool p dena instruction pilipeddot wenne katata ganna asa kelleta puke arinnai,.
,

අයියෝ මට ආතල් ත්‍රෙඩ් එකක් මිස් වෙලා..අයියෝ අපරාදේ..
මොකක්ද ආතල් එක? මචං අවරුදු 60 පැනපු ආච්චිලව තාම හරියට තේරුම් ගන්න බැරි වෙච්ච සීයලා ඉන්න එකේ.. අවරුදු 20,30 අතරේ ඉන්න අපි කොහොමද යකෝ කෙල්ලොන්ව තේරුම ගන්නේ? එහෙව් ගෑනුන් තේරුම් ගන්න පුලුවන්ද ආටිකල් එකක්, පොතක් කියවලා?එකට ගොඩක් අත්දැකීම් ඕනේ මචං කව්රු මොනා කිව්වත්.. ආදුනිකයෙක්ට මේ සබ්ජෙක්ට් එකට වැටුනොත් ඌ අනාත නාථ වෙලා යනවා ෂුවර්, එත් කාලයක් එක්ක අත්දැකීම් එක්ක එකතුවෙලා ගොඩ නැගෙන්න ඕනේ ජිවිතයක් ඒක. ගෑනි කියන්නේ කොයි අය්යා කොහොම කිව්වත් වෙනස් වෙන ජාතියක්. කොච්චර කම්ප්ලිකෙටඩ් ද කියල කියන්න වචන නෑ.. එහෙම එකක් ගැන උඹ කියන්නේ...
හ්ම්ම්... කුල් ලයිෆ්ස්ටයිල් ගැන කියනවනම්..
මං දැකපු එක ත්‍රෙඩ් එකක්.. ජිවත් වෙන එකට හේතුවක් ගැන දාල තිබ්බ. කියවන්න උවමනාවක් නම් තිබ්බේ නෑ එක. මොනා තිබ්බද දන්නේ නෑ එකෙත්.
එත් මෙහෙම කිව්වැකි.
මං දන් නෑ එතුමාගේ ආගමේ අයට ජිවත් වෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරි හේතුව.. බෞද්ධ දර්ශනය දන්නා කෙනෙක් නම් දන්නවා ඇයි සංසාරේ ජිවත් වෙන්නේ කියල.. එකට හේතුව හොඳට පැහැදිලි කරලා තියෙනවා අපේ ආගමේ. ඉතිං සිංහල බෞද්ධ අපට කුල් ගේ ත්‍රෙඩ් කියවන්න තරම් එච්චර අවශ්‍යතාවයක් නම් තියෙයි කියලා හිතන්න අමාරුයි.
මොනා උනත් මෙච්චර කාලෙකට මාත් ටිකක් කතා බස් කරලා තිබ්බ මිනිහා එක්ක. පොර ඉස්සර නම් ශේප්. එත් මෑතකදී ඉඳං මොකක් හරි වෙනසක් නම් වෙලා තියෙනවා කියල තේරුණා. ටිකක් ඉදිමිච්ච ස්වභාවයක් තිඑනවා.
මේකයි.. මිනිස්සු ඉන්නවා එක එක ජාතියේ ලෝකේ. එත් අපිට ඕනේ විදියට මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙනස් කරන්න යන්නත් බෑ... අර ගලන ගඟ හරවන්න යනවා වගේ වැඩක් එක.. මොකද අපිට ඕනේ විදියට මිනිස්සු හරිගස්සන්න පුළුවන් කමක් නෑ අපිට. කමක් නෑ කියමුකෝ. බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.
මිනිහා ලොකු සද්ද දාල අඬබෙර ටෝල්ක් දුන්නට අන්තිමට නාගත්තම ඒ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ පස් පාගන්න එන මිනිහෙක් නෙමෙයි. සාක්ෂි තියෙනවාපිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය
)
මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනාම කතා කරලා බේරුමක් කරගන්න තරම් කූල් පොරක් නෙමෙයි. වැරද්දක් උනත් ඒ ටිකමයි. ඔය සෙට් එක තමා ඉතිං මං දැක්ක උගේ අව්ල් ගති ටික. තව ඇති නොදැකපු දේවල්.
එත් හැමෝගෙම අඩු පාඩුත් තියෙනවනේ.. කොටින්ම මගෙත් ඇති ඕනේ තරම් අඩු පාඩු.. අර කතාවක් තියෙනවා වගේ අනුන්ගේ ඇහේ තියෙන රෝඩ්ඩ පෙනුනත් තමන්ගේ ඇහේ පොල් පරාලේ නොපෙනෙන එක පිලිගන්නවා. එත් අනුන්ට වැරදි පේනකොට එක හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. එක උපතින්ම එන්න ඕනේ දෙයක්.
වැරදි එකතු කරන්න මේ වගේ ත්‍රෙඩ් එකක් පාව්ච්චි කරන එකත ටිකක් අව්ල් වගේ නේද මචං?

මොනා උනත් මෙච්චර කාලෙකට මාත් ටිකක් කතා බස් කරලා තිබ්බ මිනිහා එක්ක. පොර ඉස්සර නම් ශේප්. එත් මෑතකදී ඉඳං මොකක් හරි වෙනසක් නම් වෙලා තියෙනවා කියල තේරුණා. ටිකක් ඉදිමිච්ච ස්වභාවයක් තිඑනවා.
මේකයි.. මිනිස්සු ඉන්නවා එක එක ජාතියේ ලෝකේ. එත් අපිට ඕනේ විදියට මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙනස් කරන්න යන්නත් බෑ... අර ගලන ගඟ හරවන්න යනවා වගේ වැඩක් එක.. මොකද අපිට ඕනේ විදියට මිනිස්සු හරිගස්සන්න පුළුවන් කමක් නෑ අපිට. කමක් නෑ කියමුකෝ. බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.
මිනිහා ලොකු සද්ද දාල අඬබෙර ටෝල්ක් දුන්නට අන්තිමට නාගත්තම ඒ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ පස් පාගන්න එන මිනිහෙක් නෙමෙයි. සාක්ෂි තියෙනවාපිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය
)
මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනාම කතා කරලා බේරුමක් කරගන්න තරම් කූල් පොරක් නෙමෙයි. වැරද්දක් උනත් ඒ ටිකමයි. ඔය සෙට් එක තමා ඉතිං මං දැක්ක උගේ අව්ල් ගති ටික. තව ඇති නොදැකපු දේවල්.
එත් හැමෝගෙම අඩු පාඩුත් තියෙනවනේ.. කොටින්ම මගෙත් ඇති ඕනේ තරම් අඩු පාඩු.. අර කතාවක් තියෙනවා වගේ අනුන්ගේ ඇහේ තියෙන රෝඩ්ඩ පෙනුනත් තමන්ගේ ඇහේ පොල් පරාලේ නොපෙනෙන එක පිලිගන්නවා. එත් අනුන්ට වැරදි පේනකොට එක හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. එක උපතින්ම එන්න ඕනේ දෙයක්.
වැරදි එකතු කරන්න මේ වගේ ත්‍රෙඩ් එකක් පාව්ච්චි කරන එකත ටිකක් අව්ල් වගේ නේද මචං?

මට නම පේන හැටියට මෙතන එච්චරම ලොකු ප්‍රශ්නයක් නැහැ, ආගම් ප්‍රශ්න, ජාති ප්‍රශ්න, කළු සුදු ප්‍රශ්න වලට වැඩිය අපි බලන්න ඕනේ අපි කව්රුත් මිනිස්සු කියන එක, අපි මේ වගේ කල්ලි වලට බෙදිලා හිටියොත් අපි කොහොමද මේ පුංචි රටේ සහජීවනයෙන් ජීවත් වෙන්නේ. මේ පුංචි රටේ විවිධ ආගම් වලට අයත් අය කොච්චර ඉන්නවද ? අපි හැමොම මේ රටේ හැම තැනම දැන් කිසිම බයක් සැකක් නැතුව යනවනේ,
අපි කව්රුත් ශ්‍රීලාංකිකයො, අපි ජාති භේද, කුල භේද, පාට භේද අතෑරලා හැම දෙනාම එකා වගේ ඉන්න ඕනේ, අන්න එතකොට තමයි අපිට මේ රට සමකාමී රටක් විදියට හැමදාමත් තියාගන්න පුළුවන් වෙන්නේ. අපි වෙනත් ජාති වලට අයත් වගේම වෙනත් ආගම් වලට අයත් අය සමඟ විවාහ උනා කියලා එකේ ඇති වැරැද්දක් මම නම දකින්නේ නැහැ. මොකද අපි කව්රුත් අයිති වෙන්න මිනිස් වර්ගයට, අනික අපිට හැම ජාතියකටම අයත් නෑදෑයෝ ඉන්න එකට මම නම් විරුද්ධ නැහැ, එහෙම නෑදෑයෝ අපිට ඉන්නවා කියන්නේ මේ ලංකාවේ හැමෝම වගේ අපි නොදැනුවත්වම අපේ නෑයෝ වෙලා..
ආදරය කරනකොට අපි හැමෝටම එක එක විදියේ කැප කීරිම් කරන්න සිද්ධ වෙනවා, ඒ ආදරයේ හැටි, අපිට මේ ප්‍රශ්නෙදී එකපාරටම ඒ ගැහැණු ළමයව මුස්ලිම් ආගමට බලෙන් ඇදලා ගත්තා කියලා කියන්න අමාරුයි නේද, මොකද මුස්ලිම් ආගමේ තියෙන නීතිරිති අනුව ඒ ගැහැණු ළමයට ඒ පවුලේ සාමාජිකයන් එක්ක එකට ඉන්නකොට ටිකක් ප්‍රශ්න ඇතිවෙනවා, ඒ වෙලාවට ඒ ගැහැණු ළමයට එක්කො දික්කසාද වෙන්න සිද්ධ වෙනවා එහෙම නැත්තන් ඒ අය අදහන ආගමකට එකතු වෙන්න සිද්ධ වෙනවා, ඒ තමන්ගේ පවුල් ජීවිතේ රැක ගන්න, එහෙම නොකලොත්, එයා අහිංසක දරුවෙක් එක්ක අනාත වෙන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. අනික මේක මේ ලංකාවේ වෙච්ච පළවෙනි එකත් නෙමෙයි, ඒ වගේම අන්තිම එකත් නෙමෙයි. අද ලංකාවේ සල්ලි වලට සැප සම්පත් වලට මිනිස්සු කොච්චරනම් ආගම් මාරු කරනවද ? අපි එවටයි නැගී සිටින්න ඕනේ, දැන් බලන්න ඒ දෙන්න කොච්චර සතුටින් ඉන්නවද කියලා, දැන් පුංචි පැටියෙකුත් ඉන්නවලු,
මම පුංචි උදාහරණ ටිකක දෙන්නම්, මේකෙන් දෙන්නෙක් මගේ හොදම යාළුවෝ, අනිත් කෙනා අපේ පරණ ගෙදර කුලියට හිටියා.
1. කොල්ලා සිංහල කෙල්ල දෙමළ - ආගම හින්දු
කොල්ලගේ පැත්තෙන් කැමති නැහැ කෙල්ලගේ පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ, දෙන්නා දැන් ඉන්නේ කොළඹ, කෙල්ලගේ නෑයොත් එක්ක. අගම්වල වෙනසක් නැහැ, දෙන්නා තම තමන්ගේ ආගම් අදහනවා, දෙන්නම කොවිල් යනවා, දෙන්නම පන්සල් යනවා,
2. කොල්ලා බුද්ධාගමේ කෙල්ල ආගමේ
දෙපැත්තෙන්ම ප්‍රශ්නයක් නැහැ. කෙල්ල දැන් ප්‍රෙග්නට්, කොල්ලා වැස්සකටවත් පන්සලකට ගියේ නැහැ, දැන් කෙල්ල බලෙන් පන්සල් එක්කගෙන යනවා, කෙල්ල පල්ලිත් යනවා එත් වැඩිපුරම යන්නේ පන්සල්, බොධිපුජා තියෙනවා,
3. කොල්ලා සිංහල කෙල්ල මුස්ලිම්
කෙල්ලගේ පැත්තෙන් කැමති උනේ නැහැ. කොල්ලගේ පැත්තෙන් අවුලක් නැහැ, කොල්ලා බුද්ධාගමට අවා. දෙන්නම නුවර දෙන්නෙක්, කොල්ලා වැඩකලේ HNB කළුතර.
කිසි කෙනෙක්ව බලෙන් ආගමකට ගන්න ඔනේ නැහැ, කැමැත්තෙන් එනවනම් එකට කරන්න දෙයකුත් නැහැ, අපේ සිංහල බුද්ධාගමේ මිනිස්සු කොච්චරනම් සල්ලි වලට සැප සම්පත් වලට වෙනත් ආගම් වලට යනවද, මේවගේ දෙයකට ඒ කෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ආගම මාරු කරන්න වෙනවා, එහෙම නොවුනොත් අදුරුවෙන්නේ එයාගේ ජිවිතේ නේද, අපි කිසිකෙනෙක් එයාව ජිවිතෙට වග කියන්නේ නැහැ නේද ?
මම දකින විදියට coollifestyle4u කියන්නේ සැහැල්ලු චරිතය, එයා මුස්ලිම් කෙනෙක් නම්, අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ, මොකද අපි ත්‍රෙඩ් එකකට සමහර වෙලාවට කමෙන්ට් දානකොට භාවිතා කරන වචන ගොඩක් රළුයි, එත් මම coollifestyle4uගේ එහෙම රළු බවක් දකින්නේ නැහැ, හරිම සරල වචන තමයි එයා භාවිතා කරන්නේ, coollifestyle4u එක්ක මගේ විශේෂ යළුකමක් නැහැ, එත් මට පෙන හැටි තමයි මම කිව්වේ,
අපි කව්රුත් මැරෙනවා, අපිට ජාති භේද, කුල භේද අවශ්‍ය නැහැ, අපි එකා වගේ ඉන්න ඔනේ, නැත්ත අපිට වෙන්නේ අර වටු කුරුළු රෑනට වෙච්ච දේ තමයි.