coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
mama uge narakak dekala nethi nisa machan!

කූල්ලයිෆ්ස්ටයිල් හොදයි පොර කූල් පොර සරලයි පොර පරිසර හිතකාමී පොර හරිම ස්ම්පල් ප්ලෑන් එකක් පොර හුරුබුහුටියි කියල ගොං ටෝක් දෙන අනාතයො මේක බලල කියන්න බලන්නෙ උගෙ කූල් කොයි හරියද කියල ?

මේ තියෙන්නෙ suranga84 ජෝක් සෙක්ශන් එකේ දාපු ජෝක් එකක්, ඒක ගත්ත තැනත් දාලම තියෙනව

මෙන්න ඒ පෝස්ට් එක සහ ලින්ක් එක

ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු.
(කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.) :eek:

ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුයි , රුසියාවේ පොරකුයි , එංගලන්තේ එකෙකුයි ලංකාවේ ලංකාවේ ඩයල් එකකුයි සතුරු හමුදාවට කොටු උනාලු. :(

දැන් මේ එක එක්කෙනා ගෙන්නලා වෙඩි තියල මරන්නලු හදන්නේ. :shocked:
ඉස්සෙලම ගෙන්නුවලු ඇමෙරිකන් කාරයා. :growl:දැන් ඌව එළිමහනක හිටවල තියෙනවලු. ඉස්සරහ ඉන්නවලු තුවක්කු මානාගෙන 10 ක්, අණ ලැබුණු ගමන් වෙඩි තියන්න. ලොක්ක අණ දෙනවලු.

“වන්” ” ටු” “ත්‍රී” කියනකොටම ඇමෙරිකන් කාරය කෑ ගැහුවලු ”tornado , tornado ” කියල. :shocked:
. ඉතින් කට්ටිය කලබල උනාලු. ඒ අතරේ මේක පැනල ගියාලු.

දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ නොවැ. ඊ ලඟට ගෙන්නුවා රුසියන් කාරය. ඌවත් දැන් හිටවල තියෙනවා. ලොක්ක අණ දෙනවා.

“වන්” “ටු” “ත්‍රී” කියනකොටම රුසියන් කාරය කෑගැහුවලු “earthquake …earthquake ” කියල. :dull:
කට්ටිය කලබල උණු අතෙරේ මේකත් පැන්නලු.

වෙච්චි දෙයක්. ඊළඟට ගෙන්නුවලු ඉන්ග්ලිෂ් පොර. දැන් ඌටත් වෙඩි තියන්න අණ දෙනවලු.

“වන්” ටු’ “ත්‍රී” කියනකොටම මූ කෑගැහුවලු “tsunami tsunami ” කියල. කට්ටිය අයෙත් කලබල උනාලු. ඒ අතරේ මේකත් පැන ගත්තලු.:oo:

දැන් ඉතින් අන්තිමට ගෙන්නුවලු ලංකාවේ ඩයල් එක. මූ ඔක්කොම සීන් එක බලගේනලු හිටියේ. දැන් මේකවත් හිටවල ලොක්ක අණ දෙනවලු.
“වන්” “ටු” “ත්‍රී” කියනකොටම මූ කෑ ගැහුවලු. “fire … ” කියල…………… දෙපාරක් කියන්න උනෙත් නෑ මයෙ හිතේ.:rofl:






දැන් 3න් වෙනි පිටුවෙ කූල කොනට ලාම්පුතෙල් ගෑවිලා වගේ දුවගෙන ඇවිල්ල මෙන්න දාපු පෝස්ට් එක

මෙන්න ඒ පෝස්ට් එක සහ ලින්ක් එක

හි. හි..
මචන් උඹ වගේම පොරක් වෙන්න ඇති නේ..
එළ එළ..
ඒ වගේ හිතන්න පතන්නේ සීමිට පිරිසයි..
ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
කතා හදන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා හදන්න..

ආහ් වැරදුනා ..
මේක උඹ හදපු කතාවක් නෙවෙයි නේ..
එහෙන් පිටින් ම කොපියක් නේ.. හි. හි..
කමක් නෑ කමක් නෑ.. කොපිය මතම ජිවත් වෙන්න කොල්ලෝ..

දැන් කියන්න බලන්න මේ අනාතය කොච්චර කූලද ? සරලද ? එහෙම නැත්නං ගොං මැටි මීමෙක්ද කියල ? ජෝක් එක් තේරුංගන්න බැරි ගං අනාතයොන්ට ඉන්ටර්නෙට් හම්බවුනහම වෙන්නෙ ඌ ඒකෙ පොර වෙන්න හදන එක, ඇත්ත ජීවිතයේ නන්නත්තාර වෙලා යන එන මං නැතුව බල්ලො බත්කන්නෙ නැති ලෙවල් එකට වැටුනහම කරන්නෙ ෆෝරම් වල වීරයො වෙන්න හදනව

කූල් වැනි අනාතයො Forever Alone :පී
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    cool machan cool
    HTML:
    මොනවා ද කොල්ලෝ ලැජ්ජාවේ බෑ..
    2006 සමාජිකයෙක් වේලා අද ඊයේ සිනියර් මෙම්බර් වුන පලියට කිසිම
    ලැජ්ජාවක් නැතිව ත්‍රේඩ් එකක් දා ගෙන..
    ඒ මදිවට රෙප් එල්ලලා..
    
    ඇත්තටම කොල්ලෝ ඔයා ගැන නම් දුකයි..
    මෙහෙමයි.. 
    ඔයා ගේ නිර්මාණ ත්‍රේඩ් එකක් මාර්ගයෙන් අපිත් එක්ක බෙදා ගන්න...
    ඒතකොට ඔයාට හොද ප්‍රතිචාර ලැබෙයි...
    ඔයා දැන් මෙහෙම කරද්දි 2006 දි සාමාජිකත්වය ලැබුන හැම සාමාජිකයෙකුටම ලැජ්ජාවක් දැනෙයි ඒ අය ගැන..
    
    ආහ්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
    මචන් මගෙන් සුභ පැතුම්..
    ඔහොම යං ඉදිරියටම..
    
    රෙප් +7 ඉල්ලන හින්දා දුන්නා නැත්නම් හරි නැති හින්දා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1126424&page=2
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    hari hari ubala karanna aasa de karapalla, anunwa pahath karala, godayo, arun mewn kiyala katha karanna witharai ubalata puluwan. oken ubalage lee tika pichchena ekai time waste wena ekai wenne.

    api hemogema weradi thiyenawa. me loke kawruwath weradi nokarapu aya nehe. ekath mathaka thiyaganilla.
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    hari hari ubala karanna aasa de karapalla, anunwa pahath karala, godayo, arun mewn kiyala katha karanna witharai ubalata puluwan. oken ubalage lee tika pichchena ekai time waste wena ekai wenne.

    api hemogema weradi thiyenawa. me loke kawruwath weradi nokarapu aya nehe. ekath mathaka thiyaganilla.
    උබට දැන් හොරා ඇන්ඩ් බර්ඩ් දෙන්නම සාක්ෂිත් සහ හේතුත්
    එක්කම අයි මේකට හේතුව කියලා පෙන්නුවනේ.. ඒ ගැන උත්තර
    දීපන්කෝ චොකා බයිලා කියන්නේ නැතුව.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    hari hari ubala karanna aasa de karapalla, anunwa pahath karala, godayo, arun mewn kiyala katha karanna witharai ubalata puluwan. oken ubalage lee tika pichchena ekai time waste wena ekai wenne.
    උඹට කීයක් දුන්නද කූල් මාව බේරගනින් කියලා.
    අපේ ලේ සහ ටයිම් එක ගැන අපි බලා ගන්නම්. අනික උඹලා හොඳයි කියන එකාම අනික්පැත්තට කරපුවා සාක්ෂි ඇතුවම පෙන්නුවා. උඹලට තමා මොළයක් නැත්තේ ඒක තේරුම් ගන්න. හරියට නිකන් ITN එක වගේ උන්ටත් රජයෙන් පඩයක් ගියත් ඒක සුවඳයි.
    api hemogema weradi thiyenawa. me loke kawruwath weradi nokarapu aya nehe. ekath mathaka thiyaganilla.
    මෙහ් එක ඒක නෙමෙයි. උඹේ වැරද්දකුත් කියලා පලයන්කෝ:rofl::rofl:
     
    Status
    Not open for further replies.