coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: මමත් හතුරන්ගේ පැත්තට යන්න ඕනේ.
    උඹලා මට ත්‍රෙඩ් කීයක් දායිද. මම එකෙන්ම එකෙන්ම ෆේමස්
    උඹ ආයෙ මෙහෙ නොඑන්නම යනවා කියලා ත්‍රෙඩ් එකක් දාපං. ඔයිටත් වැඩිය ඉක්මනට ෆේමස් වෙයි :P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    hari hari ubala karanna aasa de karapalla, anunwa pahath karala, godayo, arun mewn kiyala katha karanna witharai ubalata puluwan. oken ubalage lee tika pichchena ekai time waste wena ekai wenne.

    api hemogema weradi thiyenawa. me loke kawruwath weradi nokarapu aya nehe. ekath mathaka thiyaganilla.

    දැන් උබට පෝස්ට් දාල පෙන්නුවනේ කවුරු කාවද පහත් කරලා කතා කරේ කියල. දැක්කේ නැහැ? :confused::oo:
    ඌ එහෙම කතා කරාම හරි? අපි කරොත් වැරදි? :oo::baffled:
    දැන් ප්‍රශ්නේ මචං උබල කියන විදිහට එහෙම කතා කරාම බකන් නිලාගෙන ඉන්න ඕනේ මොනවා කරත්.:dull:
    ඔය අනිත් කම්මුල් අල්ලන සීන් ඇත්ත ලෝකෙට ගැලපෙන්නේ නැහැනේ බං. නැත්නම් බකන් නිලන් ඉන්න තිබ්බ.
    අයියෝ වැරදි තියෙනවා. මෙතන කවුරුත් කිව්වේ නැහැනේ අනේ මගේ නම් කිසි වැරද්දක් නැහැ මම perfect කියල. :eek:
    සමහරු වගේ.....
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹ ආයෙ මෙහෙ නොඑන්නම යනවා කියලා ත්‍රෙඩ් එකක් දාපං. ඔයිටත් වැඩිය ඉක්මනට ෆේමස් වෙයි :P
    :rofl::rofl:
    අනේ ලොකු දෙයක් කියයි. මට ළිඳ තමා :(
    ekakwath daanne na:rofl:

    :rofl::rofl:
    මගේ බලාපොරොත්තු සුනු විසුණු කරන්න එපා ඔහොම:rofl::rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ ආයෙ මෙහෙ නොඑන්නම යනවා කියලා ත්‍රෙඩ් එකක් දාපං. ඔයිටත් වැඩිය ඉක්මනට ෆේමස් වෙයි :P

    ඕක දැම්මොත් නම් එක reply එකක් දාන්නේ නැහැ :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    hari hari ubala karanna aasa de karapalla, anunwa pahath karala, godayo, arun mewn kiyala katha karanna witharai ubalata puluwan. oken ubalage lee tika pichchena ekai time waste wena ekai wenne.

    api hemogema weradi thiyenawa. me loke kawruwath weradi nokarapu aya nehe. ekath mathaka thiyaganilla.

    ඔය කූල් කරපු හොද විතරනේ උබ දන්නෙ අනිත්වා දන්නේ නැනේ;)
    වැරැද්ද පිළිගන්නවනම් අවුලක් නෑ ඒක වහන්න ලෝකෙ නැති බොරු කියන එකනේ අවුල :nerd:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113

    මම කූල් ගෙන් දැන් අහුවා මොකද මේ කට්ටිය කියන්නෙ කියලා...:angry::angry:ඇයි ඔයා නිෂ්ශබ්ද කියලත් ඇහුවා...:yes::yes:එයාගෙන් මට මෙහෙමයි උත්තර ලැබුනේ....

    73007238.png

    75806577.png

    තවත් ප්‍රශ්න ඇහුවා එයා එවට උත්තර දුන්නෙ නෑනේ....:P:P
    මම මේ එයාට මඩ ගහන්න ගන්න උත්සහයක්නම් නෙවෙයි හොඳේ....:eek::eek:එයාගේ මතය මම ඔයගොලොන්ට ඉදිරිපත්
    කරනවා විතරයි....
    ;);)
    paw pontii thamath darshaniya talks nawathala nane
    mu chat karaneth mahapprana B walinne:rofl:
     
    Status
    Not open for further replies.