COPE කමිටුව කියල එකක් ඕනෙද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    කොප් කමිටුව ඉන්දුනීසියාවේ බදු ගහලා අහු වෙල ගෙදර ඉන්න වෙලා 😀😀😀
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යූටියුබ්1 තියනවා කොප් එක... සේරම හොරුන්ගේ හොර එලිවෙනවා.. ඒක නිසා එපා කියනවා ඇති...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    යූටියුබ්1 තියනවා කොප් එක... සේරම හොරුන්ගේ හොර එලිවෙනවා.. ඒක නිසා එපා කියනවා ඇති...

    JVP උන්ගේ හැර ද?
     
    • Like
    Reactions: D_Mad

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ayi hadunnetti kiyanne cope committee ekada?
    uta kalin cope eke hitapu eka tama maha banku seen eka investigate kale.