Copper Alloy වැඩ කරන තැනක්

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Copper Alloy වැඩ කරන තැනක්

    Western-Bronze-Copper-Marble-font-b-Art-b-font-Home-Decoration-font-b-Roman-b-font.jpg


    මට මෙන්න මේ වගේ එකක අඩු වෙච්ච කෑලි වගයක් හදා ගන්න තියනවා එහෙම වැඩ කරන තැනක් දන්නවනම් කියන්න ඒ ජාතිය නැති උනත් කමක් නෑ මේ පාටට එන්න හදන්න පුලුවන්නම් අව්ලක් නෑ
    ඔකේ තියන හෙල්ලේ උඩ උලක් වගේ තියන කෑල්ල තමයි හදාගන්න ඕන මේක ඔරිජිනල් ඉමේජ් එක නෙවේ
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    0332285230 meka madyama sanskruthika aramudale anu rupa nirmana ekakaya pasyale namber eka mamath ethanin budupilimayak gaththa polonnaru watadage anuruwak eka original eka wagema hadala thiyenawa