mokakkda Factory eka ?

ලංකාවේ පරණම cable factory එකක්. 
නම කියන්න විදියක් නැහැ මචන්. කේස් වැටෙයිද දන්නේ නෑ දැනුවත් කරන්නේ නැතුව video කරා කියල.ලංකාවේ පරණම cable factory එකක්.
Rep දීපු comment කරපු හැමෝටම thanks. තව video එකක් තියෙනවා copper cables insulate කරන හැටි ගැන. අද record කරේ. එකත් හෙට අනිද්දම දාන්නම්.![]()
නොදැකපු අයට බලාගන්න කියල educational purpose එකට මේවා දැම්මේ. එත් videos අයින් කරන්න කියල pm ආවා. ඒ නිසා අයින් කරන්න උනා මචන්ලා. මේ වගේ දෙයක් නිසා බොරුවට නැති ප්‍රශ්න හදාගන්න කැමති නෑ.![]()