Copper pipes???

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    Copper pipe ganna thiyenne colombo koheda?:rolleyes:peranna ehema newei :P
    71xg+mGeYgL.jpg
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    නොර්මල් hardware ශෝප්ස් වල තියෙනවා. A /C spare parts කඩවලත් තියෙනවා. Colombo 10 වල , කොටුවේ dam street හරියේ, peoples පාර්ක් එක පිටිපස්සේ පාරේ ශොප්ස් වල තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and MySelf99

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    නොර්මල් hardware ශෝප්ස් වල තියෙනවා. A /C spare parts කඩවලත් තියෙනවා. Colombo 10 වල , කොටුවේ dam street හරියේ, peoples පාර්ක් එක පිටිපස්සේ පාරේ ශොප්ස් වල තියෙනවා.
    THANKS MACHAN
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මං දන්න වැඩ කීපයයි ඕකෙන් කරන්නෙ
    එකක් පෙරන එක
    AC වැඩ, ඇන්ටනා හදන්න, Hot water line වලට තමයි ඒ ඇරුනම ගන්නෙ
    AC බඩු විකුනන තැන් වල ගන්න තියනවා ඕවා