මම හිතුවා අලුත් නුලක් පටන් ගන්න (දැනටත් මෙහෙම එකක් තියනවද දන්නේ නෑ
)
copy කරලා හදපු ගොඩක් සින්දු තියනවා. සමහර ඒවා මුල් ගීයට හානියක් නොවන විදියට ලස්සනට කරලා තියනවා.
සමහර ඒවා බල්ලෙක්ටවත් අහන්න බෑ.

තරමක් හොද අහන්න පුළුවන් සින්දු මම කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.භාෂාව ප්රශ්නයක් නෑ ,
ඔයාලත් දන්න සින්දු තියනවා නම් මේ නුලේම දාන්න.
original copy කියලා දැම්මට සමහර ඒවා හරියටම original කෝකද copy කෝකද කියන්න දන්නේ නෑ

Original
Copy
Original
Copy
Copy
) copy කරලා හදපු ගොඩක් සින්දු තියනවා. සමහර ඒවා මුල් ගීයට හානියක් නොවන විදියට ලස්සනට කරලා තියනවා.

සමහර ඒවා බල්ලෙක්ටවත් අහන්න බෑ.

තරමක් හොද අහන්න පුළුවන් සින්දු මම කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.භාෂාව ප්රශ්නයක් නෑ ,
ඔයාලත් දන්න සින්දු තියනවා නම් මේ නුලේම දාන්න.
original copy කියලා දැම්මට සමහර ඒවා හරියටම original කෝකද copy කෝකද කියන්න දන්නේ නෑ

Original
Copy
Original
Copy
Copy

copied from chinthy's Nari