copy කරපු සින්දු ! ! !

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම හිතුවා අලුත් නුලක් පටන් ගන්න (දැනටත් මෙහෙම එකක් තියනවද දන්නේ නෑ :oo: )
    copy කරලා හදපු ගොඩක් සින්දු තියනවා. සමහර ඒවා මුල් ගීයට හානියක් නොවන විදියට ලස්සනට කරලා තියනවා.:rolleyes:
    සමහර ඒවා බල්ලෙක්ටවත් අහන්න බෑ. :angry::angry:


    තරමක් හොද අහන්න පුළුවන් සින්දු මම කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.භාෂාව ප්‍රශ්නයක් නෑ ,
    ඔයාලත් දන්න සින්දු තියනවා නම් මේ නුලේම දාන්න.

    original copy කියලා දැම්මට සමහර ඒවා හරියටම
    original කෝකද copy කෝකද කියන්න දන්නේ නෑ :baffled::baffled::confused::confused:


    Original


    Copy




    Original


    Copy


    Copy

     
    • Like
    Reactions: ♥-Aurora-♥

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජෝතිපාලගේ ඔක්කොම වගේ සින්දු හින්දි කොපි තමා :sorry::sorry:
    හැබැයි මුල් ගීතයට එච්චර හානියක් නොවෙන්න කරලා තිබ්බ :yes::yes:
    නමුත් සන්ෆලවර් ලා ඒ සින්දු ටික ටකරන් සංගීතේ එකතු කරලා කෑවා :angry::angry:
    බල්ලෙකුට අහන්න බෑ :no::no:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ජෝතිපාලගේ ඔක්කොම වගේ සින්දු හින්දි කොපි තමා :sorry::sorry:
    හැබැයි මුල් ගීතයට එච්චර හානියක් නොවෙන්න කරලා තිබ්බ :yes::yes:
    නමුත් සන්ෆලවර් ලා ඒ සින්දු ටික ටකරන් සංගීතේ එකතු කරලා කෑවා :angry::angry:
    බල්ලෙකුට අහන්න බෑ :no::no:

    ඒක ඇත්ත බන්. sunflower ජනප්‍රිය වෙන්න copy කරාට පට්ට චා.:eek::eek:
    ජෝතිපාලගේ සින්දු අපි තාමත් අහනවා.:lol: