Copy cat

amith077

Active member
  • Oct 13, 2007
    327
    93
    28
    Kegalle - Malabe
    yaluwane me thread eka danne ape rateth siddawena nirmana mankollayak gana kiyanna, pahugiya dawas wala Bachi Susan ge sinduwak kiyala ekak godak populer una,
    Meka balannako

    http://www.youtube.com/watch?v=RnwTDVJEd1A

    me sinduwa godak aya ahala athi. bachi nam kiyanne mekata godak mahansi una kiyala, eka tv channel ekaka ehema kiwwa.

    menna e sinduwe Original eka, 2002 awrudde Adnan Sami kiyana Indiyanu Sangeetha shilpiya thamai meka karala thiyenne

    http://www.youtube.com/watch?v=awEo5QH-U7s

    meya indiyawe godak populer kenek. oyala balala athi Luky kiyana hindi film eka. eke Music Director thamai me. bachi lata utukamak thiyenawa meke Origenal Creater gana Wachanayak hari kiyanna, mokada me wage nirmanayak karanna me aya godak mahansi wena nisa. oyalage adahsuth kiyanna.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ ඕක දන්නේ අද ද බන්?:D:D:rofl::rofl:
    ඕක හින්දි තනුවකට හදපු සින්දුවක් බව බාචි ප්‍රසිධියෙම කියනව මම නම් දැක්ක. පත්තරේටත් කියල තිබ්බ.
    අනික ලංකාවේ හින්දි තනුවකට හදපු එකම සින්දුව ඕක නෙමෙයිනේ?
     
    amith077

    Active member
  • Oct 13, 2007
    327
    93
    28
    Kegalle - Malabe
    උබ ඕක දන්නේ අද ද බන්?:D:D:rofl::rofl:
    ඕක හින්දි තනුවකට හදපු සින්දුවක් බව බාචි ප්‍රසිධියෙම කියනව මම නම් දැක්ක. පත්තරේටත් කියල තිබ්බ.
    අනික ලංකාවේ හින්දි තනුවකට හදපු එකම සින්දුව ඕක නෙමෙයිනේ?
    danagena nam godak kal ban e unata meka mama asa sinduwak(Hindi eka)
    meka muge wage kiyanakota mata thada una
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    DJ Hafeez

    Well-known member
  • Oct 21, 2006
    1,493
    25
    48
    Everywhere my friends are
    You are so correct bro.
    Before it was, "one person's creativity is another's entertainment" But now its like, "One persons creativity is another's property"
    WTF??? As a sound engineer, all i say is...If anyone cant come up with their own creativity, do not steal another's make your own title for it.
    Hats off to you brother!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    danagena nam godak kal ban e unata meka mama asa sinduwak(Hindi eka)
    meka muge wage kiyanakota mata thada una
    :rofl::rofl::rofl::rofl::rofl:

    මම හින්දි එක කලින් අහල නම් නෑ.
    ඒත් මූ ඒකේ වචන විතරක් මාරු කරල වගේ ඇහෙන්නේ.. මටත් තද උනා අහපු මුල් දවස් වල, :angry::angry:
    ඒත් මූ කියල තිබ්බ මේක හින්දි තනුවක් බව..
     
    amith077

    Active member
  • Oct 13, 2007
    327
    93
    28
    Kegalle - Malabe
    You are so correct bro.
    Before it was, "one person's creativity is another's entertainment" But now its like, "One persons creativity is another's property"
    WTF??? As a sound engineer, all i say is...If anyone cant come up with their own creativity, do not steal another's make your own title for it.
    Hats off to you brother!
    Well said, Thanks bro.
     
    amith077

    Active member
  • Oct 13, 2007
    327
    93
    28
    Kegalle - Malabe
    මම හින්දි එක කලින් අහල නම් නෑ.
    ඒත් මූ ඒකේ වචන විතරක් මාරු කරල වගේ ඇහෙන්නේ.. මටත් තද උනා අහපු මුල් දවස් වල, :angry::angry:
    ඒත් මූ කියල තිබ්බ මේක හින්දි තනුවක් බව..
    Ekane macho kiyanne,
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Lankawe kawadda banz ela Nirmanayak kale,okkoma un karanne kohen hari ussala karakawala dila,un presidda wenna dagalana eka :P
     
    tda2000

    Well-known member
  • Nov 18, 2006
    1,514
    98
    63
    37
    Abu Dhabi, UAE
    උබ ඕක දන්නේ අද ද බන්?:D:D:rofl::rofl:
    ඕක හින්දි තනුවකට හදපු සින්දුවක් බව බාචි ප්‍රසිධියෙම කියනව මම නම් දැක්ක. පත්තරේටත් කියල තිබ්බ.
    අනික ලංකාවේ හින්දි තනුවකට හදපු එකම සින්දුව ඕක නෙමෙයිනේ?
    :yes::yes::yes: