Copycat OR 𝓒𝓻𝓮𝓪𝓽𝓲𝓿𝓲𝓽𝔂?

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    OKa Copyak newei ban . Part 2 . version renew una kiyana ekai karala thiyenne . parana style eka change keruna kiyana ekai kiyanne ..
     
    • Like
    Reactions: Harshalakshan

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    පරණ ඇඩ් එකත් එක්ක බලදදී අළුත් ඇඩ් එක පට්ට චාටර් බං :baffled:
    ඒ කාලේ අද තරම් ටෙක්නොලොජි එක දියුණු නැතත් ඇඩ් එක  සුපිරියටම කරලා තියෙනවා. කොල්ලො දෙන්නත් සුපිරියට රඟපානවා.
    ඒකට අළුත් ඇඩ් එකේ චාටර් බැක්ග්‍රවුන්ඩ් වගයක  පිම්පියො දෙන්නෙක් රඟලා ඊට උඩින් ෆිල්ටර්ස් දාලා :lol:
     
    Last edited:

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    OKa Copyak newei ban . Part 2 . version renew una kiyana ekai karala thiyenne . parana style eka change keruna kiyana ekai kiyanne ..

    Part 2 wenna or renew una kiyanna nam same bank eken karanna oone. Kalin ad eka seylan. Aluth eka ntb.

    Meka part 2 ekak newe. Meka ehempitinma wena bank ehekata gahanna hadapu fail wechcha copyak.
     
    • Like
    Reactions: jay971

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Part 2 wenna or renew una kiyanna nam same bank eken karanna oone. Kalin ad eka seylan. Aluth eka ntb.

    Meka part 2 ekak newe. Meka ehempitinma wena bank ehekata gahanna hadapu fail wechcha copyak.
    මේ තියෙන්නේ part 2 එකක්

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පරණ ඇඩ් එකත් එක්ක බලදදී අළුත් ඇඩ් එක පට්ට චාටර් බං :baffled:
    ඒ කාලේ අද තරම් ටෙක්නොලොජි එක දියුණු නැතත් ඇඩ් එක  සුපිරියටම කරලා තියෙනවා. කොල්ලො දෙන්නත් සුපිරියට රඟපානවා.
    ඒකට අළුත් ඇඩ් එකේ චාටර් බැක්ග්‍රවුන්ඩ් වගයක  පිම්පියො දෙන්නෙක් රඟලා ඊට උඩින් ෆිල්ටර්ස් දාලා :lol:

    :yes:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Selan bank eke oya ads eka hadapu un lokuwatama oya case eka geniyanawa mam dekka linkedin eke. Frimiyo tikata endenna dila thibuna.