විත්හොල්ඩින් ටැක්ස් සීන් එක... - Part 3

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    Part 2: https://elakiri.com/threads/tin-එක-...රෙඩ්-එකේ-දෙවෙනි-කොටස-🙂.2209036/#post-30699992

    මම 05/05/2025 තමයි declaration form දුන්නේ මගේ account තියෙන බැංකු තුනට. (BOC, Commercial, NTB) ඊයේ රෑ හරි අද උදේ හරි වෙද්දි (08/05 or 09/05) BOC එකයි Commercial එකයි ගිය මාසේ WHT එක refund කරලා තිබුනා. (ඊට කලින් මාස වල ගන්න නම් IRD යන්න ඕන සීන් එකක් තියෙන්නේ. හරියටම කරන විදිය මම දන්නේ නැත 🫠)

    NTB කෝල් කලාම උන් දන්නේ නෑ April WHT එක refund කරනවා කියලවත්. ආයේ ඊළග සතියේ කෝල් කරලා බලන්න ඕන.

    තව දෙයක් මාත් එක්කම එකම වෙලාවේ BOC එකට declaration form එක දීපු තාත්තගේ WHT refund එක වැටිලා නෑ තාම.