Nikal cadmium නම් ඔය අවුල එනවා lithium iron නම් අවුලක් නැහැ. අවුල් ඔය නොදන්න බ්‍රෑන්ඩ් වල මොකද්ද කියලා දන්නේ නැහැ. බැටරි ආයේ හොයන්නත් නැහැ.ගෝඩ් ලොක්කො අඩුම තරමෙ සතියකට එක පාරක් වැඩක් කරනවද? නැත්තන් කෝඩ්ලස් එකේ බැටරි ඉශූස් එනවා. මාස දෙක තුනකට සැරයක් නං වැඩ කරන්නෙ, දැන් මේ ගත්ත වැඩේ ඉවර කරගෙන රීසෙල් කරල දාන්න ගෝඩ්. වයර්ඩ් එක නං එහෙම ප්‍රශ්නයක් නැහැ. ගුඩ් ලක්