Cordless Drill ekak gatta mitto

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    ගෝඩ් ලොක්කො අඩුම තරමෙ සතියකට එක පාරක් වැඩක් කරනවද? නැත්තන් කෝඩ්ලස් එකේ බැටරි ඉශූස් එනවා. මාස දෙක තුනකට සැරයක් නං වැඩ කරන්නෙ, දැන් මේ ගත්ත වැඩේ ඉවර කරගෙන රීසෙල් කරල දාන්න ගෝඩ්. වයර්ඩ් එක නං එහෙම ප්‍රශ්නයක් නැහැ. ගුඩ් ලක්
    Nikal cadmium නම් ඔය අවුල එනවා lithium iron නම් අවුලක් නැහැ. අවුල් ඔය නොදන්න බ්‍රෑන්ඩ් වල මොකද්ද කියලා දන්නේ නැහැ. බැටරි ආයේ හොයන්නත් නැහැ.
     
    • Love
    Reactions: nidarsha91

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,803
    11,822
    113
    Nikal cadmium නම් ඔය අවුල එනවා lithium iron නම් අවුලක් නැහැ. අවුල් ඔය නොදන්න බ්‍රෑන්ඩ් වල මොකද්ද කියලා දන්නේ නැහැ. බැටරි ආයේ හොයන්නත් නැහැ.
    Lithium unath godak brand wala chora battery thiyenne.. Makita original ekak wage nam awrudu keepayak thiyei..

    Ehema baluwama wired ekak ganna eka labai..
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Nikal cadmium නම් ඔය අවුල එනවා lithium iron නම් අවුලක් නැහැ. අවුල් ඔය නොදන්න බ්‍රෑන්ඩ් වල මොකද්ද කියලා දන්නේ නැහැ. බැටරි ආයේ හොයන්නත් නැහැ.
    බොහොම ස්තූතියි මචන් 🫡 ඒ ගැන කිව්වට. මම ඒ ගැන දැනගෙන උන්නෙ නැහැ. මගෙත් වැඩකට ගන්න ගිහිල්ලා මමත් කෝඩ්ලස් එකක් ගන්න හැදුවෙ. හොඳ වෙලාවට එක්ස්පර්ට් කෙනෙක් ඒකෙ හිටියා අපේ රික්වෙයාමන්ට් එක ගැන අහල බඩු දෙන්න. එදා ගත්ත තීරණේ ගැන සතුටුයි. මොකද මචන් මගෙ වැඩේ කරල තිබ්බා. ආයෙ උවමනා වුණොත් තමයි ගන්නෙ.

    Lithium unath godak brand wala chora battery thiyenne.. Makita original ekak wage nam awrudu keepayak thiyei..

    Ehema baluwama wired ekak ganna eka labai..
    ඇත්තම කතාවක් මචන්
    ------ Post added on Jul 24, 2025 at 8:57 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    බොහොම ස්තූතියි මචන් 🫡 ඒ ගැන කිව්වට. මම ඒ ගැන දැනගෙන උන්නෙ නැහැ. මගෙත් වැඩකට ගන්න ගිහිල්ලා මමත් කෝඩ්ලස් එකක් ගන්න හැදුවෙ. හොඳ වෙලාවට එක්ස්පර්ට් කෙනෙක් ඒකෙ හිටියා අපේ රික්වෙයාමන්ට් එක ගැන අහල බඩු දෙන්න. එදා ගත්ත තීරණේ ගැන සතුටුයි. මොකද මචන් මගෙ වැඩේ කරල තිබ්බා. ආයෙ උවමනා වුණොත් තමයි ගන්නෙ.

    ඇත්තම කතාවක් මචන්
    ------ Post added on Jul 24, 2025 at 8:57 PM
    Cordless එකක් ගත්තාම ඕක හැම වැඩේම පාවිච්චි වෙන්න ගන්නවා බන්. මම ගෙදර ලී විදින්නේ බිත්ති විදින්නේ ඇන ගලවන්නේ තද කරන්නේ ඔක්කොම ඕකේන් දැන්. කෝඩඩ් එකක් වගේ නෙමේ ආයිත් හිත හිත ඉන්න දෙයක් නැහෑ. ගත්තා වැඩේ කලා.
     
    nidarsha91

    Well-known member
  • Cordless එකක් ගත්තාම ඕක හැම වැඩේම පාවිච්චි වෙන්න ගන්නවා බන්. මම ගෙදර ලී විදින්නේ බිත්ති විදින්නේ ඇන ගලවන්නේ තද කරන්නේ ඔක්කොම ඕකේන් දැන්. කෝඩඩ් එකක් වගේ නෙමේ ආයිත් හිත හිත ඉන්න දෙයක් නැහෑ. ගත්තා වැඩේ කලා.
    ඒක හරි මචන්. ඩ්‍රිල් බිට්ස් එක්ක ස්කෲ බිට්ස් තියෙනව නම් උඹ කියන විදියට මල්ටි ෆන්ශනල්තමයි. ඒත් මට නං එහෙම වෙලාවක් නැහැ මචන් දිනපතා වුවමනා වෙන විදියෙ. ඒ හින්ද බොක්ස් එකෙන් ගත්තා වැඩේ කළා ක්ලීන් කළා ආයෙ පැක් කළා. ආයෙ එක්ස්ට්‍රා හැන්ඩ්ල් එක එක්ක හෙවි වැඩට වලට සෙට් වුණා මචන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,557
    1
    15,247
    113
    මේකෙ impact එකවත්, hammer එකවත් නෑ නේද බං? වලතරයට අතේ පයේ හයිය පාවිච්චි කරන්ඩ තමයි වෙන්නෙ. 🛠️ ලී නම් අවුලක් නෑ, කොන්ක්‍රීට් හරි බ්ලොක් ගල් හරි විදින්ඩ ගියාම නම් ෂුවර් කුසුමා මතක් වෙයි. 🤣🤣

    කෝකටත් ඕක ගත්ත එකේ අ‍ැණ ගලවන්ඩයි තද කරන්ඩයි විතරක් තියා ගත්ත නම් ගොඩ. Drill කිව්වට hammer එකවත් නැතිව හරි හමන් දෙයක් විදිනවා බොරු. උඩ නැගල තද කරන් ඉන්ඩ තමයි වෙන්නෙ එහෙනම්. 😁
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,878
    8,714
    113
    Cenon
    cenon.com
    1000116633.png
     
    • Love
    Reactions: Sinhalese Victor