Corel Draw - 2022

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    Corel Draw - 2022 ෙසටප් එක ගන්න ලින්ක් එකක්දෙන්න පුලුවන්ද කාට හරි. මම ගාවා තියෙන්නේ 2020 එක. දැන් දවස් 2-3ක ඉදලා ස්ටක්වෙලා ඔටෝ ක්ලෝස්වෙනවාඒක. වැඩ වගයක් තියනවා අද හවසදෙන්න.කෙලවෙලා ඉන්නේ උදව් කරපල්ලාකෝ...... අලුත් අප්ඩේට් එකක් ආවා වින්ඩොස් පෙරේදා. ඊට පස්සේ තමා මෙහෙම වෙන්නේ
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    FileCR තමා දැන් කොම්ලො කියන්නෙ
    පොඩ්ඩක් බලන්න ඒකෙ...
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    mamath hoyanawa ban. kalin ekak dala win walatat kela una. aye win dannath una
    10 walata support karana coreldraw thiena kenek dapan ban matat oni.
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    කොරඩෝ

    මාත් ආසම සොෆ්ට්වෙයා එකක් තමයි

    Inkspace උඹලට හරියන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: DiksonAlex

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,743
    11,372
    113
    X6 එකේ තාම වැඩ කරන මම...;)
    machan mata X6 lifetime free download karaganna site ekak dennako activation key ekath ekka

    කොරඩෝ

    මාත් ආසම සොෆ්ට්වෙයා එකක් තමයි

    Inkspace උඹලට හරියන්නෙ නැද්ද?
    corel draw lifetime free version ekak tiyenawa nan dennako
    ------ Post added on Nov 9, 2023 at 8:12 PM