මෙලෝ රහක් නෑ. මූ වගේ හිඟන පොන්ස් ලටම හොඳයි. චීප් ශිට්.ඔය ඇපල් ජූස් එක කොහොමද බං හොදද? මම ගන්න හදල අද ගත්තේ නෑ.
එනසාල් කරාබු නැටිදවසක් වැඩ වැඩි කමට දවල් කෑම මිස් උනා. හවස හයට ආයේ වැඩ පටන් ගන්න ගිය නිසා කැන්ටින් එකට ගිහින් 1 liter fresh milk එකක් කටේ තියන් ගහගෙන ගහගෙන ගියා කකා ඉන්නවත් වෙලාවක් නැති නිසා. එදා මට මහ පජාත ෆීලින් එකක් ආවේ මං ගැනම ලක්ශ ගණන් පඩි ලැබුනට මොකක්ද යකෝ මේ ජීවිතේ තේරුම කියලා.
ආයේ ඒ ෆීලින් එකම ආවා උඹේ ඔය ගූ හැලිය දැකලා.
බැදපු තුන පහ ටිකක්, ලුණු ඇඹුල් ටිකක්, කුරුදු පොත්තක්, එනසාල් ඇටයක්, කරාබු නැට්ටක් හැපි හැපි කටට රහට කෑම වේලක් උඹ වගේ අනතයෙක් කවදා කන්නද බං.
Mese thamai katha pons.![]()
Umbala sambolai bathuida Ponnayo?![]()
ඔය ඇපල් ජූස් එක කොහොමද බං හොදද? මම ගන්න හදල අද ගත්තේ නෑ.
