Corned beef, eggs, bread and Apple juice for dinner tonight!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,261
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    6fPGBEe.jpg

    Umbala sambolai bathuida Ponnayo? 😆😆😆
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,690
    2,491
    113
    ඔය ඇපල් ජූස් එක කොහොමද බං හොදද? මම ගන්න හදල අද ගත්තේ නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    දවසක් වැඩ වැඩි කමට දවල් කෑම මිස් උනා. හවස හයට ආයේ වැඩ පටන් ගන්න ගිය නිසා කැන්ටින් එකට ගිහින් 1 liter fresh milk එකක් කටේ තියන් ගහගෙන ගහගෙන ගියා කකා ඉන්නවත් වෙලාවක් නැති නිසා. එදා මට මහ පජාත ෆීලින් එකක් ආවේ මං ගැනම ලක්ශ ගණන් පඩි ලැබුනට මොකක්ද යකෝ මේ ජීවිතේ තේරුම කියලා.

    ආයේ ඒ ෆීලින් එකම ආවා උඹේ ඔය ගූ හැලිය දැකලා.

    බැදපු තුන පහ ටිකක්, ලුණු ඇඹුල් ටිකක්, කුරුදු පොත්තක්, එනසාල් ඇටයක්, කරාබු නැට්ටක් හැපි හැපි කටට රහට කෑම වේලක් උඹ වගේ අනතයෙක් කවදා කන්නද බං.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    දවසක් වැඩ වැඩි කමට දවල් කෑම මිස් උනා. හවස හයට ආයේ වැඩ පටන් ගන්න ගිය නිසා කැන්ටින් එකට ගිහින් 1 liter fresh milk එකක් කටේ තියන් ගහගෙන ගහගෙන ගියා කකා ඉන්නවත් වෙලාවක් නැති නිසා. එදා මට මහ පජාත ෆීලින් එකක් ආවේ මං ගැනම ලක්ශ ගණන් පඩි ලැබුනට මොකක්ද යකෝ මේ ජීවිතේ තේරුම කියලා.

    ආයේ ඒ ෆීලින් එකම ආවා උඹේ ඔය ගූ හැලිය දැකලා.

    බැදපු තුන පහ ටිකක්, ලුණු ඇඹුල් ටිකක්, කුරුදු පොත්තක්, එනසාල් ඇටයක්, කරාබු නැට්ටක් හැපි හැපි කටට රහට කෑම වේලක් උඹ වගේ අනතයෙක් කවදා කන්නද බං.
    එනසාල් කරාබු නැටි 🤮🤮🤮🤮🤮🤮

    ලක්ෂ කීයක් පඩි ගන්න ඕනෙද බං එනසාල් කන්න???🤔
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    ඔය ඇපල් ජූස් එක කොහොමද බං හොදද? මම ගන්න හදල අද ගත්තේ නෑ.

    pissuda bn owa cheap apple juice neh....

    berri 1l ekakin kist ewa deka thunak gnna pluwan athi...
    e wagema high sugar....

    @scurvy oya gana kala madi pons. ube kusumata ghnna energy level eka ganata maintain krnna one :lol:
     
    • Haha
    Reactions: Mohowk